Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
එයාට කියන්න බැරි වුණු, ඒත් එයා දැනගන්නම ඕනෙ දේවල් | Relationship Truth
Relationship Truth | ආදරය කියන්නේ හරිම ලස්සන අත්දැකීමක්. ඒත්, සමහර වෙලාවට ඒ සුන්දරත්වය අස්සේ පොඩි පොඩි මතභේද, සිත්…
කාන්තාවන්ට ‘බැහැ’ කියන්න අමාරු ඇයි? නිවැරදිව Boundaries තබාගෙන ඔබේ මානසික සුවය රැකගන්න
Boundaries | කාන්තාවක් විදිහට සමාජයේ ජීවත් වෙද්දී අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි “නම්‍යශීලී වෙන්න” කියන එක. ගෙදර…
අද කාන්තාවගේ කාර්යබහුල ජීවිතය බලගන්වන Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය
දශක ගණනාවක විශ්වාසය දිනමින්, ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වූ Chetak, දැන් නවීන යුගයට ගැළපෙන ලෙස වඩාත් ආකර්ෂණීය…
ඔයාටත් ඉන්නේ Toxic නැන්දම්මා කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි
විවාහය කියන්නේ දෙන්නෙක් එකතු වෙලා අලුත් ලෝකයක් හදාගන්න ගමනක්. හැබැයි ඒ ගමනට බාධා කරන ප්‍රධානම සාධකයක් විදිහට “නැන්දම්මා…
ඔයාගේ confidence build කරගන්න මේ පුරුදු 6 follow කරන්න
ජාත්‍යන්තර කාන්තා දිනය අබියස සිටින අපට, කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය ඇය පලඳින ආභරණවලින් හෝ ඇඳුම් පැළඳුම්වලින් මැනිය නොහැකි බව…
දික්කසාදය (Divorce) ගැන කවුරුත් නොකියන ඇත්ත කතාව
ජීවිතය කියන්නේ මහා පුදුමාකාර ගමනක්. අපි හැමෝම විවාහ වෙන්නේ ජීවිතාන්තය දක්වාම එකට ඉන්න බලාපොරොත්තුවෙන්. ඒත්, සමහර වෙලාවට අපි…
හැමදේම Perfect වෙන්න ඕනෙද? Perfectionism ඔබේ සතුට හොරකම් කරන හැටි
ඔයාටත් ඕන යාළුවාට වඩා උඩින් ඉන්නද? | Friendship Comparison ජය ගන්න ක්‍රම 5ක්
නවතම ලිපි
Humidity නිසා හිසකෙස් රළු වෙනවද? වැසි කාලයට Hair Care Tips
ශ්‍රී ලංකාවේ අපට වසරේ වරින් වර මුහුණ දීමට සිදු වන වර්ෂා කාලය දේශගුණික වශයෙන් සිසිල් බවක් රැගෙන ආවත්, අපේ කෙස් කළඹට නම් එය එතරම් සුවදායී කාලයක් නොවෙයි. වැසි දිනවලදී බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ හිසකෙස් අධික ලෙස රළු වීම, පණ නැති වීම, ගැට ගැසීම සහ සුළු පීරීමකදී පවා කෙස් ගස් කැඩී යාමයි. වැස්සට […]
Quality Time වැඩි කරන Family Hobbies මෙන්න
Family Hobbies | වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ අපිට පවුලේ අය වෙනුවෙන් වෙන් කරන්න ලැබෙන කාලය සීමිත වෙලා තිබෙනවා. ලැබෙන නිදහස් වේලාවකදී වුවත් බොහෝ දෙනෙක් කරන්නේ රූපවාහිනිය ඉදිරියට වී සිටීම…
Mid-year Stress අඩු කරගෙන ඉතිරි මාස 6 සාර්ථක කරගන්නේ කොහොමද?
Mid-year Stress අඩු කරගෙන ඉතිරි මාස 6 සාර්ථක කරගන්න | ජනවාරි මාසයේ උදාවත් සමඟම අප හැමෝම අලුත් වසර සඳහා ලොකු බලාපොරොත්තු සහ ඉලක්ක ලැයිස්තුවක් සකස් කරගන්නවා. “මේ අවුරුද්දේ මම බර…
ඇස් යට කළු වීම මකන නිවැරදි Hydration රහස් මෙන්න!
මොකක්ද මේ Hydration රහස? | ලස්සන මුහුණක තිබෙන ආකර්ෂණීයම අංගය වන්නේ දෑස් යුගලයි. නමුත් වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ ඇස් යට කළු වීම…




















