ලියට කියන්න

White Discharge එකක් දැක්කම බය වෙන්න ඕනද? Normal වෙනස්කම් සහ බලන්න ඕන ලක්ෂණ
Underwear එකේ සුදු පාට discharge එකක් දැක්කම “මට infection එකක්ද?”, “මේක normal ද?” කියලා බය වෙන්න පුළුවන්. Google search එකක් කළාම තවත් ලොකු ලෙඩවල් ගැන

“Period එකේ වේදනාව නම් ඉවසන්න ඕන” කියන එක ඇත්තද? Doctor කෙනෙක් හමුවිය යුතු Red Flags
Period එක ආවම බඩේ අමාරුව, කොන්දේ වේදනාව හෝ කකුල් පැත්තට ඇදෙන වගේ වේදනාවක් දැනෙන එක බොහෝ කාන්තාවන්ට තියෙන අත්දැකීමක්. ඒ නිසාම Period Pain ගැන “ඕක

ඔයාටත් විශාදය (Depression) තියනව ද?
විශාදය (Depression) යනු ලොව පුරා මිලියන ගණනක් මිනිසුන්ට බලපාන මානසික සෞඛ්‍ය ආබාධයකි. එය නොනවතින දුක, ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩුවීම, ආහාර රුචිය සහ නින්දා ගැනීමේ

සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත –අද ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය
සැප්තැම්බර් 10 වනදා ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයයි. මේ වසරේ තේමාව නම් “සියදිවි නසාගැනීම පිළිබඳ කතාව වෙනස් කිරීම” යන්නයි. මෙයින් අපේක්ෂා කරන්නේ තත්ත්වය පිළිගෙන සිටීම

Your story | ඔබේ කතාව අප සමඟ බෙදා ගන්න
Your story සෑම කාන්තාවකටම කතාවක් තිබේ. එය ඔබව ශක්තිමත් කළ දෙයක් ගැන විය හැකිය. නැත්නම් ඔබේ හදවත බිඳ දැමූ දෙයක්. එය ආදරය, අහිමි වීම, ආතතිය,
