Uncategorized

Reusable Decor: Celebration Décor DIY Ideas 7ක්

Gift Wrap එක ඉවත දාන්න කලින්: Reusable Celebration Décor Projects 7ක්

Birthday එකක්, baby shower එකක්, anniversary එකක් හෝ family celebration එකක් ඉවර වුණාට පස්සේ ගෙදර එකතු වෙන දේවල් බලලා තියෙනවාද? Gift wrap paper, ribbons, tissue paper, small boxes, fabric pieces, bows, tags… ගොඩක් වෙලාවට මේවා ටිකක් දවස් තියලා අන්තිමට dustbin එකට යනවා. හැබැයි ටිකක් හිතලා බැලුවොත් මේ දේවල් වලින් Reusable Decor හදලා ඊළඟ celebration එකකටත් […]

Gift Wrap එක ඉවත දාන්න කලින්: Reusable Celebration Décor Projects 7ක් Read More »

Home Business: ඔබේ Skill එකෙන් First Customers 10 දෙනා හොයමු

Business Idea එකක් හොයනවද? ඔබට දැනටමත් තියෙන Skill එකෙන් First Customers 10 දෙනා හොයමු

“ගෙදර ඉඳන් Business එකක් පටන් ගන්න ඕන… හැබැයි මොන Business එකක්ද?” මේ ප්‍රශ්නය ගොඩක් කාන්තාවන්ට තියෙනවා. ඊට පස්සේ අපි logo ideas බලනවා, page name හොයනවා, packaging ගැන හිතනවා, Instagram account එකක් open කරනවා. හැබැයි Home Business එකක් පටන් ගන්න කලින් අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නය වෙන එකක්. “මට දැනටමත් පුළුවන් දෙයක් වෙනුවෙන් කෙනෙක් මුදල් ගෙවන්න කැමතිද?”

Business Idea එකක් හොයනවද? ඔබට දැනටමත් තියෙන Skill එකෙන් First Customers 10 දෙනා හොයමු Read More »

සාර්ථකත්වය

ඔබේම ව්‍යාපාරය – කාන්තාවක් ලෙස ජීවිතයේ නිදහස හා විශ්වාසය සොයා

women entrepreneurship | ඔබ ස්වයං රැකියාවක් පටන් ගන්න ද ඉන්නේ? , පටන් ගන්න බයක් තියෙනවාද ?එන්න හිතට දිරියක් ගන්න මෙක කියවමු! “ඔබ කාන්තාවක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් පටන්ගත්තොත් ඔබගේ ආදරය, විශ්වාසය සහ ජීවිතය ගැන තීරණ ගැනීම සෘජුවම ඔබේ අතේ” ඔබ දන්නවාද ස්වයං රැකියාවක් කියන්නෙ මොකක්ද කියලා (women entrepreneurship) තමන්ගේ ආසාව හා හැකියාව පාදක කරගෙනආදායමක් උපයා ගැනීමයි.ගොඩක්

ඔබේම ව්‍යාපාරය – කාන්තාවක් ලෙස ජීවිතයේ නිදහස හා විශ්වාසය සොයා Read More »

අවුරුදු සැමරුමෙන් පසු නැවත සුපුරුදු දිවියට එළඹෙන්නේ කෙසේද?

අවුරුදු කාලය කියන්නේ අපි හැමෝම පවුලේ සැමත් සමග එකතු වී සතුටින් සමරන කාලයක්. වඩා වටිනා මතක වලට ඉඩ සලසන, නෑදෑයෝ එක්ක එකට හිඳ අලුත් සටහන් තැබෙන කාලයක්. නමුත් මේ සැමරුමෙන් පසුව නැවතත් සුපුරුදු දිවියට එළඹීම සහ වැඩට යාමට සූදානම් වීම හැමෝටම තරමක් අභියෝගයක්. නිවාඩුවෙන් පස්සේ යලිත් සුපුරුදු ජීවන රටාවට පිවිසෙන්න ටිකක් අමාරුයි වගේද? එහෙනම් මේ

අවුරුදු සැමරුමෙන් පසු නැවත සුපුරුදු දිවියට එළඹෙන්නේ කෙසේද? Read More »

kurakkan

Kurakkan | කුරක්කන් වල ගුණාංග පිළිබඳ ඔබ දන්නවද​?

අතීතයේ සිට, කුරක්කන් (Kurakkan) , ලාංකික අපිට ඉතා වැදගත් අහරයක් ලෙස සැලකෙ. අප්‍රිකාවේ සහ ආසියාවේ වසර දහස් ගණනක් තිස්සේ වගා කරන ලද මෙම ධාන්‍යය, එහි සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ මෑතකදී ගෝලීය අවධානය දිනා ගෙන ඇත. බොහෝ විට තිරිඟු සහ සහල් වැනි වඩාත් ජනප්‍රිය ධාන්‍ය වර්ගවලින් යටපත් වී ඇති කුරක්කන්, එහි පෝෂක පැතිකඩ සහ විවිධ සූපශාස්ත්‍ර සම්ප්‍රදායන්ට

Kurakkan | කුරක්කන් වල ගුණාංග පිළිබඳ ඔබ දන්නවද​? Read More »

Usha Vance

ඇමරිකානු උප ජනපති බිරිඳ වන ඉන්දියානු සම්භාවයක් ඇති ඌෂා වෑන්ස්

මුල් ජීවිතය සහ අධ්‍යාපනය 1986 ජනවාරි 6 වනදා කැලිෆෝර්නියාවේ සැන්ඩියෙගෝ නගරයේ උපන් ඌෂා බාලා චිලුකුරි ( Usha vance ) ඉහළ මධ්‍යම පංතියේ පවුලක හැදී වැඩුනි. ඇගේ පියා යාන්ත්‍ර විද්‍යා ඉංජිනේරුවරයකු වූ අතර මව ජාන විද්‍යාඥවරියක් විය. ඌෂා ඇගේ අධ්‍යාපනය සඳහා දැඩි කැපවීමක් දක්වා, යේල් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් සමඟ summa cum laude ගෞරව සහිතව උපාධි

ඇමරිකානු උප ජනපති බිරිඳ වන ඉන්දියානු සම්භාවයක් ඇති ඌෂා වෑන්ස් Read More »

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාතයන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂී සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු ශිල්පිය කුසලතා සැමරීම වමම වැඩසටහවන් මූලික අරමුණ විය. දේශීය හා ජාතයන්තර ව වයන් වැදගත්කමක් උසුලන ජාතයන්තර කාන්තා දිනය රාජා ජුවලර්ස් විසින්

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි. Read More »

තිරසාර  අනාගතයක් සඳහා  එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් භාවිතය අවම කරමු….

 සමාජීය සහ කාර්මික දියුණුවේ වර්ධනයත්  සමඟ පරිසර දුෂණය සීග්‍රයෙන් සිදුවෙන බැවින්  එය  කළමනාකරණය කිරීම අද විශාල අභියෝගයක් බවට පත්ව ඇත .    වර්තමාන ලෝකය  ප්ලාස්ටික් භාවිතය කෙරෙහි වැඩි වශයෙන් යොමු වීම නිසා  වරක් පමණක්  භාවිතා කල හැකි ප්ලාස්ටික් පරිසරය දුෂණය කෙරෙහි විශාල වශයෙන් බලපෑම් ඇති කරනු ලැබේ.    ලෝකයේ නිපදවන ප්ලාස්ටික් වලින් 50%කටත්  වඩා වැඩි

තිරසාර  අනාගතයක් සඳහා  එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් භාවිතය අවම කරමු…. Read More »