Uncategorized

කාන්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වයට අත දෙන කොමර්ෂල් බැංකුව

ලොව සෑම  රටකම  ආර්ථික සංවර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාන  ව්‍යවසායකයින් විශාල  දායකත්වයක් දක්වති .ඒ අතර කාන්තා  ව්‍යවසායක දායකත්වය ඉහළ මට්ටමක පවතියි. ශ්‍රී ලංකාවේද ආර්ථිකයේ සාර්ථකතත්වය උදෙසා  ඔවුන් දක්වන දායකත්වය ඉහළ  මට්ටමක පවතින බැවින් කාන්තා ව්‍යවසායකයින්  ශක්තිමත් කර බල ගැන්වීම  ජාතික කර්තව්‍යක් ලෙස සැලකිය හැකිය.    ශ්‍රී ලංකාවේ  ජාතික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සුළු හා

කාන්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වයට අත දෙන කොමර්ෂල් බැංකුව Read More »

ලස්සන පුද්ගලයෙක් වීමට මාර්ග

අන් අයට කාරුණික වීම කරුණාව සහ ධනාත්මක බව පැතිරවීමට වැදගත් ක්‍රමයකි. අන් අයට ප්‍රයෝජනවත් වීමට අමතරව, මෙම ආකාරයේ සමාජීය හැසිරීම් ඔබේම මානසික යහපැවැත්ම ඉහළ නැංවිය හැකි බව පර්යේෂණ යෝජනා කරයි. ලස්සන පුද්ගලයෙක් වෙන්නේ කොහොමද ඔබ සිතන තරම් ලස්සන පුද්ගලයෙක් වීම අපහසු නැත. අන් අය සමඟ ඔබේ එදිනෙදා අන්තර් ක්‍රියා වලදී අනුකම්පාව, සංවේදනය සහ කරුණාව පෙන්වීමට

ලස්සන පුද්ගලයෙක් වීමට මාර්ග Read More »

අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ?

ඔබේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරන අලුත් අවුරුද්ද සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් ලිය සමග සැලසුම් කරමු. මෙම අලුත් අවුරුදු සැලසුම් මගින් ඔබට ඉදිරි මාසවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වනු ඇත. එසේම ඔබට නැවුම් සැලසුම් මගින් නැවුම් බවක් ඇතිවේ. පසුගිය වසර තුළ ඔබ ඔබ කල දේ මෙනෙහි කරන්න. ඔබ හොදින් ක්‍රියා කළේද යන්න

අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ? Read More »

ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?

ගුරුවරුවරයෙක් දවසක් පන්තියේ ළමයින්ගෙන් අහනවා රු. 5000 නෝට්ටුවක් පෙන්නලා මේකේ  වටිනාකම කියද කියලා. ළමයින්  කියනවා රු 5000 යි සර් . ගුරුවරයා එම  නෝට්ටුව පොඩි කරලා අහනවා දැන් වටිනාකම කීයද  කියලා. නැවතත් ළමයින් එම පිළිතුරම පැවසුවෝය . ගුරුවරයා නැවත වරක් එම  නෝට්ටුව තවත් පොඩි කර  බිම දාලා කකුලෙන් පාගලා  නැවත වරක්  අහනවා දැන්  වටිනාකම කියද කියලා.

ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද? Read More »

ලැජ්ජාව(සමාජ කාංසාව)

  ලැජ්ජාව(සමාජ කාංසාව) ලැජ්ජාව යනු අන් අය වෙත ළඟා වන විට හෝ ළඟා වන විට සමහර අයට නිරන්තරයෙන් දැනෙන අමුතුකම හෝ බිය පිළිබඳ හැඟීමකි. ලැජ්ජාව යනු භීතියට ප්‍රතිචාරයක් වන අතර, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ ලැජ්ජාව පිළිබඳ ස්නායු ජීව විද්‍යාවක් පැවතියද – චර්යාත්මක තලයේ මොළයේ නියුරෝන වල නිශ්චිත පරිපථයක් මඟින් මෙහෙයවනු ලබන බවයි – එය දෙමව්පියන්ගේ පුරුදු

ලැජ්ජාව(සමාජ කාංසාව) Read More »

නිවාස තුල වවන පැළ රැකබලා ගන්නේ කෙසේද?

  ශාක රැකබලා ගැනීම විටක අමාරු  විය හැකිය. ආලෝකකරණය සහ ජලය දැමීම වැනි විවිධ විචල්‍යයන් ඔබ සලකා බැලිය යුතු අර්හාර එය ක්‍රමානුකුලව කල යුතුය  ශාක විනාශ වීමට  වඩාත් පොදු හේතුවක් වන්නේ අධික ලෙස ජලය දැමීමයි. එම නිසා ජලය දැමීමේදී වැඩ සැළකිලිමත් වන්න.බොහෝ විට මෙම ශාක වලට  ජලය දැමීම අවශ්‍ය වන්නේ සතියකට එක් වරක් පමණි,  ඔබේ

නිවාස තුල වවන පැළ රැකබලා ගන්නේ කෙසේද? Read More »

ඔබේ කුඩා ව්‍යාපාරය ගොඩ නැගීම සඳහා කුඩා ව්‍යාපාර අත්වැල අපෙන් – අදම සම්බන්ධ වන්න

ලිය.lk විසින් ඔබට ලබා දෙන  කුඩා ව්‍යාපාර අත්වැල (Small Business Support) යනු ඔබේ කුඩා ව්‍යාපාර සඳහා පියාපත් ලබා දිය හැකි මහඟු මෙහෙවරකි.   ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන හෝ දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති කාන්තා ව්‍යවසායකයෙක් නම් මෙය ඔබ වෙනුවෙන් අප ඔබට දෙන තිලිනයකි.   මෙමගින් සුවිශේෂී ප්‍රතිඵල ලබා  ගැනීමට හැකි දක්‍ෂ කාන්තාවන් බොහෝ

ඔබේ කුඩා ව්‍යාපාරය ගොඩ නැගීම සඳහා කුඩා ව්‍යාපාර අත්වැල අපෙන් – අදම සම්බන්ධ වන්න Read More »

ශ්‍රි ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය රැප් තාරකාව – යොහානි ද සිල්වා

ශ්‍රි ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය රැප් තාරකාව ලෙස හැඳින්විය හැකි යොහානි ද සිල්වා ඇගේ යූටියුබ් නාලිකාවෙන් මේවනවිට මිලියන ගණන් ග්‍රාහකයින්ගේ කැමැත්ත ලබා ගනිමින් සිටින්නීය. දකුණු ආසියානු සංගීතයේ සුවිශේෂී නාද රටා දේශීය සංගීතය සමඟ මුසු කරමින් ඇය ගායනා කල \”මැණිකේ මගේ හිතේ\” ගීතය – අමිතාබ් බච්චන් විසින් ඔහුගේ Twitter ගිණුමේ share කර තිබේ. ඇගේ යූටියුබ් නාලිකාවේ

ශ්‍රි ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය රැප් තාරකාව – යොහානි ද සිල්වා Read More »