Career එක හොඳයි… ඒත් හිතට හිස්ද? “Successful but Tired” කාන්තාවගේ Goal Reset
Promotion එක ලැබුණා. Salary එක වැඩි වුණා. අනිත් අය “ඔයා හොඳටම settle වෙලා” කියනවා. Social media එකේ බලද්දීත් ඔබේ life එක successful වගේ පේන්න පුළුවන්. හැබැයි දවස අන්තිමට ඔබටම මෙහෙම හිතෙනවාද? “මම මේ හැම දෙයක්ම කරන්නේ ඇයි?” “Career එක හොඳයි… ඒත් මට සතුටක් නෑ.” “උදේ නැගිටලා ආයෙමත් same routine එක.” මේ feeling එක තිබුණා කියලා […]
Career එක හොඳයි… ඒත් හිතට හිස්ද? “Successful but Tired” කාන්තාවගේ Goal Reset Read More »










