ගෙදර මුදල් කටයුතු දෙන්නාම කරන්න ඕනද? Couple එකක Financial Safety හදාගන්නේ කොහොමද?
විවාහ ජීවිතයක මුදල් කියන්නේ bills ගෙවන එක සහ savings කරන එක විතරක් නෙවෙයි. ඒක security, freedom, trust, responsibility සහ future එක ගැන දෙන්නාටම තියෙන හැඟීම් එක්ක සම්බන්ධයි. Couple Financial Management හොඳින් කරනවා කියන්නේ husband සහ wife දෙන්නාම හැම bill එකක්ම එකට ගෙවන්න හෝ හැම වියදමක්ම එකට calculate කරන්න ඕන කියන එකක් නෙවෙයි. මුදල් manage කරන්න […]
ගෙදර මුදල් කටයුතු දෙන්නාම කරන්න ඕනද? Couple එකක Financial Safety හදාගන්නේ කොහොමද? Read More »










