To-Do List එක දිගයි… ඒත් එක වැඩක්වත් Start කරන්න බැරිද? Task Paralysis එකෙන් එළියට එන්න
To-do list එකේ වැඩ 15ක් තියෙනවා. Laptop එක open කරලා තියෙනවා, phone එක අතේ තියෙනවා, කරන්න ඕන දේවල් හොඳටම දන්නවා. ඒත් මොන වැඩේ මුලින් කරන්නද කියලා හිත හිත ඉඳලා අන්තිමට එකක්වත් start කරන්නේ නැහැ. මේ වගේ Task Paralysis එකක් ආවම “මම lazy”, “මට discipline නෑ” කියලා තමන්ටම blame කරන්න ලේසියි, හැබැයි බොහෝ වෙලාවට problem එක […]
To-Do List එක දිගයි… ඒත් එක වැඩක්වත් Start කරන්න බැරිද? Task Paralysis එකෙන් එළියට එන්න Read More »










