Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

Milk Fat Globule Membrane

පොඩ්ඩන්ගේ වර්ධනයට MFGM මේ තරම් වැදගත් කියලා දැනගෙන හිටියද?

ඔයාලා දන්නවද?  Milk Fat Globule Membrane එහෙම නැත්නම් (MFGM) කියන්නේ ළදරු අවධියේදී පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයට සහය වන ප්‍රධානතම…

Dec 8, 20233 min read
Banking support for women entrepreneur

කාන්තා ව්‍යවසායිකාවන්ට බැංකුකරණය වැදගත් වන්නේ ඇයි?

කාන්තා ව්‍යවසායිකාවන්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනැගීමට වැදගත්වන මූලිකාංගයක් ලෙස සැලකෙන්නේ  බැංකු කරණයයි. මෙහිදී වැදගත් වන්නේ මුල සිටම ව්‍යාපාරය වර්ධනය…

Dec 1, 20234 min read
Tanuja Jayawardena with Dr. Chaminda Weerasiriwardena

මූල්‍ය විනයේ වැදගත්කම දරුවන්ට කියා දෙන්නේ කෙසේද?

රට තුළ ජීවත්වීමේදී පුද්ගල වශයෙන් හා සමාජීය වශයෙන් මූල්‍ය පාලනය පිළිබද පුරවැසියන් කෙරෙහි නිසි අවබෝධයක් තිබීම රටක සංවර්ධනය…

Dec 1, 20235 min read
ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද?

ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද?

බොහෝ අය තමාගේ හිසකෙස් වලට හානි වී ඇති බව දන්නේ නෑ. ඔබත් එයින් කෙනෙක්ද ? හිසකෙස් වලට හානිවන්නට…

Nov 29, 20234 min read
Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.

Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.

අපි shampoo භාවිත කරන්නේ කෙස් කළඹ පිරිසිදු කිරීමට පමණක් නොවේ. කෙස් කළඹ ආරක්ෂා කර හොද තෙතමනයක් හිසකෙස් වලට…

Nov 29, 20233 min read
Women Empowerment

කාන්තා ව්‍යවසායිකාවක් ලෙස තාක්ෂණය තුලින් තම ව්‍යාපාර බලගන්වන්නේ කෙසේද?

කාන්තා ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා තාක්ෂණය ඉතා වැදගත් වේ.එමගින් තම ව්‍යාපාරය ගොඩනගා ගැනීමටත් එය නව ප්‍රවේශයන්…

Oct 19, 20233 min read

නවතම ලිපි

“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද?

“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද?

ByeditorMay 27, 20254 min read

අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, සෑම කෙනෙකුම සතුටු කිරීමට සහ සෑම දෙයකටම “ඔව්” කියන්න කියායි. නමුත් “එපා / බැහැ” (saying no) කියන්නට ඉගෙන ගැනීම ශක්තිමත් සහ නිර්භීත දෙයකි. “එපා” කීම යනු රළු හෝ ආත්මාර්ථකාමී බව නොවේ. එයින් අදහස් වන්නේ ඔබ ඔබේම කාලය, ශක්තිය සහ ඔබට වැදගත් දේට ගරු කරන බවයි. […]

Boss Up

ඔසප් නිවාඩු ආයතනික ගත කිරීමේ වැදගත්කම – හෆ්සා කිල්රු සහ Boss Up ආයතනයේ ආදර්ශය

ByeditorMay 27, 20253 min read

ඔසප් කාලය තුලදී ලබාදෙන නිවාඩුව කාන්තාවන්ට වැදගත් වන බව 24 හැවිරිදි ව්‍යවසායකයෙකු සහ Boss Up ශ්‍රී ලංකාවේ නිර්මාතෘ හෆ්සා කිල්රු කියා සිටියි. බෙඩ්ෆෝර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ව්‍යාපාර…

Malini Fonseka

මාලනී (Malini Fonseka) මහත්මිය – ලාංකේය සිනමාවේ නිළි රැජින

ByeditorMay 26, 20252 min read

Malini Fonseka මාලනී (Malini Fonseka) මහත්මිය සහ විජය කුමාරණතුංගයන්ගේ ප්‍රේම කතාව මුළු ලංකාවම දන්නවා. ලංකාවම ඒ දෙන්නටම ආදරය කරා. නමුත් එකපාටරටම ඔහු චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියව විවාහ කරගන්නවා. රවින්ද්‍ර රන්දෙණිය මහතා…

legumes

Legumes | පෝෂණ ගුණ සපිරි රනිල කුලයේ ආහාර

ByeditorMay 20, 20252 min read

රනිල කුලයේ ආහාරවලට (Legumes) අයත් වන්නේ, දඹළ, බෝංචි, මෑ, කව්පි, මුංඇට, පරිප්පු, කඩල, පිනිබෝංචි යනාදියයි. මේවායේ ප්‍රෝටීන බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. රනිල කුලයේ ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය අතර, විටමින් A,C,E,…

ලිය (Liya.lk)Podcast කාමරේ