Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
පොදු ප්රවාහනයේ ලිංගික හිංසන මැඩපවත්වන්න දැන් නීතිය දැඩි ලෙස ක්රියාත්මකයි.
පොදු ප්රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ…
Visa Accelerator වැඩසටහන – 2024
ශ්රී ලංකාවේ Fintechs ආයතන සඳහා අයදුම්පත් විවෘතවේ. ගෙවීම් සහ වෙළෙඳ අංශ වල ඇතිවිය හැකි අභියෝග විසඳීමට Fintechs…
කාන්තා ව්යවසායකයින් තම ව්යාපාර සඳහා මූල්ය සේවා සකසා ගන්නේ කෙසේද?
කාන්තා ව්යවසායකයින්ට තම ව්යාපාරය පුළුල් කිරීම සඳහා මූල්ය සේවා ලබා ගැනීම මුල් තැනක් ගනී. මෙය බොහෝ විට ඔබේ…
ලස්සනට Fashion කරන්න තරබාරු බව නැතිකරන රහස දැනගමු.
අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා…
කාන්තා ව්යවසායිකාවන්ට මූල්ය සැලසුම්කරණය අවශ්ය වන්නේ ඇයි?
කාන්තා ව්යවසායිකාවන්ට තමන්ගේ ව්යාපාරය ගොඩනගා ගැනීමට වැදගත්වන මුලිකාංගයක් ලෙස බැංකුකරණය හා මූල්යකරණය දැනුම පේනවාදිය හැකිය. මූල්ය කළමනාකරණය නිසි…
ඉහළ උද්ධමනයක් පවතිද්දී පෞද්ගලික ණය කළමනාකරණය: යූනියන් ඇෂුවරන්ස් හි Good Cents තුළින් විශේෂඥ උපදෙස්
යූනියන් ඇෂුවරන්ස් හි තවත් Good Cents සාකච්ඡාවක දී, ශ්රී ලාංකිකයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීම සදහා…
නවතම ලිපි
Your story | ඔබේ කතාව අප සමඟ බෙදා ගන්න
Your story සෑම කාන්තාවකටම කතාවක් තිබේ. එය ඔබව ශක්තිමත් කළ දෙයක් ගැන විය හැකිය. නැත්නම් ඔබේ හදවත බිඳ දැමූ දෙයක්. එය ආදරය, අහිමි වීම, ආතතිය, බිය, බලාපොරොත්තුව හෝ එදිනෙදා ජීවිතය ගැන විය හැකිය. liya.lk හි, ඔබේ කතාව (story) වැදගත් බව අපි විශ්වාස කරමු. ඔබ කවුරුන් වුවත් විශ්ව විද්යාල ශිෂ්යාවක්, වැඩ කරන කාන්තාවක් හෝ ගෘහණියක් වුවත් […]
🩸 ඔසප් සෞඛ්යය සහ මානසික සෞඛ්යය අතර සබඳතාවය
mental health ඔසප් වීම, යනු කාන්තාවන්ගේ සෞඛ්යයේ සාමාන්ය ක්රියාවලියකි. නමුත් බොහෝ දෙනා එය භෞතික සිදුවීමක් ලෙස පමණක් සලකයි. ඔසප් වීම තුළ ඇතිවන හෝමෝනික වෙනස්කම් මානසික සෞඛ්යයට දැඩි ලෙස බලපායි. මෙය…
අයිරාංගනී සේරසිංහ | 98වැනි වියට පා තබන ලාංකීය සිනමාවේ ආශ්චර්යය
(Iranganie Serasinghe) මෙම ජුනි නවවැනි දිනට යෙදෙන අයිරාංගනී සේරසිංහ (Iranganie Serasinghe) මැතිනියගේ උපන් දිනයට ශුභාශිංසන එක් කරමින් මේ ඇගයුම කරනු ලබන්නේ අද මෙරටේ සිටින ජ්යෙෂ්ඨතම හා විශිෂ්ටතම කලාකාරිනියක් අබියස තබන…
Malini Fonseka | මාලිනී ෆොන්සේකා – කාන්තා ජීවිතය හැඩ කළ රංගන රැජින
ශ්රී ලංකාව පුරා ඇගේ රසිකයන්ගේ දෑස්වලට කඳුලක් රැගෙන රූ තිරයේ රැජින ලෙස අප ආදරය කරන මාලිනී ෆොන්සේකා (Malini Fonseka) මහත්මිය ජීවිත ගමන නිමා කළාය. විවිධ කාන්තා චරිත ඇය සිනමාවේදී රඟපෑ…




















