Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු
මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා…
පියයුරැ පිළිකා යනු කුමක්ද ?
පියයුරු පිළිකා යනු පියයුරු වල ඇතිවන පිළිකාවකි. පියයුරු පටක යනු කිරි ස්රාවය කරන ග්රන්ථිය වන අතර ග්රන්ථියේ සිට…
රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්රතිඵල
මොනවද මේ කටරොළු? කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල…
සුදු කබර ආයුර්වේද ප්රතිකාර මගින් සුව කළ හැකිද?
කුමක්ද මේ සුදු කබර රෝගය ? සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන…
ඔබත් අනියම් ඇසුරක් පවත්වනවාද?
මිනිසුන්ට ජිවිතයේ වැදගත්ම කොටසක් ලෙස සම්බන්ධතාවයන් හදුන්වාදෙන්න පුළුවන්. මෙහිදී පවුලක් විදියට ඔබ පවත්වන සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. ඊට…
කාන්තා ඔබේ කුඩා ව්යාපාරය සාර්ථක ලෙස දියුණු කරන්නේ කෙසේද?
ව්යාපාරයක් ආරම්භ කිරීම අභියෝගාත්මක එකක් විය හැකිය. නව ව්යවසායකයෙකු ලෙස, ඔබේ ව්යාපාරික ගමනේ මුල් කාලයේදී අවශ්ය දැනුම සහ…
නවතම ලිපි
Relationship | සාර්ථක ආදර සම්බන්ධතාවයක දකින්න ලැබෙන ලක්ෂණ 9ක්
ආදර සම්බන්ධතාවයක් (Relationship) කියන්නේ ඇත්තටම තරමක් අසීරු කර්තව්යයක්. මොකද වෙනස්ම හැඟීම් දැනීම් තියෙන මිනිස්සු දෙන්නෙක් එකිනෙකාගේ සිතුම් පැතුම් සමබර කරගනිමින් යන ගමනක්නේ. ඒත් ඒක ඇත්තටම පිටතට පෙනෙන තරම්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසාම තමයි සමහර බැඳීම් පටන් ගත්තාටත් වඩා ඉක්මනට බිඳිලා යන්නේ. සමහර සම්බන්ධතා ඇරඹෙන්නේ මාස ගණනක්, එහෙම නැත්නම් අවුරුදු ගණනක් උත්සාහ කරලා. එහෙම […]
ගෙදර ඉදන් හරියට Workout කරන්නේ කොහොමද?
මේ දවස්වල ගෙදර ඉදන් කරන්න workout එකක් හදාගන්නේ කොහොමද? Workout කරන්න gym එකක් ඕනෙම නෑ. මුලින්ම ඒ myth එකෙන් අයින් වෙන්න. ඊට පස්සෙ තියෙන equipment මොනවද බලන්න. Dumbell, barbell, resistant…
women entrepreneurs | ශ්රී ලංකාවේ ආර්ථිකය තුළ කාන්තා ව්යවසායකයන්ගේ භූමිකාව
(women entrepreneurs) අද වන විට ලොව පුරාම කාන්තා ව්යවසායකයින් (women entrepreneurs) ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ රටවල සහ සමාජයන්හි සමාජ සංවර්ධනය ඉහළ නැංවීමෙහිලා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරමින් සිටි. Global…
(Pregnant) ගර්භනී කාන්තාවන් සදහා ඇදුම් විලාසිතා
(maternity) (maternity) පුංචි පැටියෙකුට ජීවිතය දෙන්න සූදානම් වෙනවා කියන්නේ සුන්දර වගේම වෙනස් අත්දැකීමක්. ගැබිනි කාලයේ (maternity) හැම තීරනේම එන්න ඉන්න පැටියාගේ සුවපහසුව ගැන හිතලා නිසා ඇඳුම් ගැනත් අම්මලා විශේෂයෙන් සැලකිලිමත්…




















