Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
“අපේ කාලේ නම්…” කියන කතාවෙන් එහාට යමු! Generation Gap එක ජය ගන්න රහස්
Generation Gap | අපේ ජීවිතවල අපිට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගයක් තමයි පවුලේ වැඩිහිටියන් සමඟ අදහස් හුවමාරු කරගැනීම.…
කොණ්ඩයේ අග පැලිලා කැඩෙනවාද? සැලෝන් නොගොස් නිවසේදීම හදාගන්න පුළුවන් මැජික් හෙයා මාස්ක් රහස් මෙන්න!
කෙස් අග පැලෙන එක නතර කරන්න බොහෝ දෙනෙක් කරන්නේ කොණ්ඩයේ අග කපලා දාන එකයි. හැබැයි කොණ්ඩය කපපු පලියටම…
බැන්දට පස්සෙ ඔයාගේ සිහින අතහැරිලාද? Marriage එක ඇතුළේ දෙදෙනාගේම Goals දිනන සුපිරි රහස් මෙන්න!
Goals | විවාහය කියන්නේ අපේ ජීවිතයේ සුන්දරම සංධිස්ථානයක්. ආදරයෙන් එකතු වෙන දෙදෙනෙක් එකම වහලක් යට අලුත් ජීවිතයක් පටන්…
හිත ඇතුළෙන් අවුල් වෙලා වගේද? Journaling ඔළුව නිදහස් කරගන්න රහස් ක්‍රම
Journaling | සමහර දවස්වලට අපේ හිත ඇතුළට මාරම අවුල් සහගත බවක් දැනෙනවා නේද? එක පැත්තකින් ඔෆිස් එකේ ඉවර…
Makeup දාලා ඇති වෙලාද? සම ඇතුළාන්තයෙන්ම Glow කරන දේශීය රහස් මෙන්න!
සම Glow කරන දේශීය රහස් | අද කාලේ ලස්සන වෙන්න, නැත්නම් සම පැහැපත් කරගන්න හිතාගෙන අපි හැමෝම වගේ…
Social Anxiety නිසා අලුත් යාළුවෝ හදාගන්න බැරිද? විසඳුම මෙන්න
Social Anxiety කියන්නේ මොකක්ද? | ජීවිතයේ එකම තැනක ඉන්න අපි කවුරුවත් කැමති නැහැ. ඒ නිසාම අපි අලුත් Office…
නවතම ලිපි
Partnerට Phone Password එක දෙන්නම ඕනද? ආදරය, විශ්වාසය සහ Digital Privacy
“මට hide කරන්න දෙයක් නැත්නම් password එක දෙන්න.” “මම ඔයාගේ partner නේ. Phone එක බලන්න බැරි ඇයි?” “Location එක off කළේ මොකද?” Relationship එකක මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. සමහර couples එකිනෙකාගේ phone password share කරනවා. තවත් couples එහෙම කරන්නේ නැහැ. ඒ දෙකෙන් එකක් automatically හරි හෝ වැරදි කියලා කියන්න බැහැ. වැදගත්ම දේ Phone Privacy […]
Gift Wrap එක ඉවත දාන්න කලින්: Reusable Celebration Décor Projects 7ක්
Birthday එකක්, baby shower එකක්, anniversary එකක් හෝ family celebration එකක් ඉවර වුණාට පස්සේ ගෙදර එකතු වෙන දේවල් බලලා තියෙනවාද? Gift wrap paper, ribbons, tissue paper, small boxes, fabric pieces,…
Business Idea එකක් හොයනවද? ඔබට දැනටමත් තියෙන Skill එකෙන් First Customers 10 දෙනා හොයමු
“ගෙදර ඉඳන් Business එකක් පටන් ගන්න ඕන… හැබැයි මොන Business එකක්ද?” මේ ප්‍රශ්නය ගොඩක් කාන්තාවන්ට තියෙනවා. ඊට පස්සේ අපි logo ideas බලනවා, page name හොයනවා, packaging ගැන හිතනවා, Instagram account…
Career එක හොඳයි… ඒත් හිතට හිස්ද? “Successful but Tired” කාන්තාවගේ Goal Reset
Promotion එක ලැබුණා. Salary එක වැඩි වුණා. අනිත් අය “ඔයා හොඳටම settle වෙලා” කියනවා. Social media එකේ බලද්දීත් ඔබේ life එක successful වගේ පේන්න පුළුවන්. හැබැයි දවස අන්තිමට ඔබටම මෙහෙම…




















