Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
Power Dressing for Women: Confidence සහ Professional Image එක Build කරන Guide එක
Power Dressing | මැයි දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය අප සැමරීමේදී බොහෝ විට අවධානය යොමු කරන්නේ සේවක අයිතිවාසිකම්…
Active Listening | Relationship එකක ඇසීම සහ ඇහුම්කන් දීම අතර වෙනස
Active Listening | අප බොහෝ දෙනෙක් සිතන්නේ මේ දෙකම එකක් කියායි. නමුත් මනෝවිද්‍යාත්මකව මෙහි විශාල වෙනසක් පවතිනවා. විශේෂයෙන්ම…
විනාඩි 15කින් ඔබේ දවස වෙනස් කරගන්න: Mindfulness Morning Routine
Mindfulness Morning Routine | ඔබේ දවස ආරම්භ වන ආකාරය අනුව මුළු දවසම කෙතරම් සාර්ථක වේද යන්න තීරණය වන…
අඩු වියදමෙන් Professional පෙනුමක් ලබාගන්න Smart Fashion Guide එකක් මෙන්න
කාර්යාලයක සේවය කරන යුවතියකට හෝ කාන්තාවකට දිනපතාම මුහුණ දීමට සිදු වන ප්‍රධානතම ගැටලුවක් වන්නේ “අද මම අඳින්නේ මොකක්ද?”…
Friendship Audit කියන්නේ මොකක්ද? Toxic friends හඳුනාගෙන life එක improve කරගන්න
Friendship Audit එකක් කරමුද? | අපේ ජීවිතයේ සාර්ථකත්වය සහ මානසික සතුට තීරණය කරන ප්‍රධානතම සාධකයක් වන්නේ අප නිතරම…
Post-Holiday Blues: නිවාඩුවෙන් පස්සේ Stress අඩු කරගෙන Motivation වැඩි කරන්නේ කෙසේද?
දීර්ඝ නිවාඩුවක් අවසන් වී නැවත රැකියාවට හෝ දෛනික වැඩකටයුතුවලට යාමට සූදානම් වන විට අප කාටත් දැනෙන්නේ යම් අලස…
හැමදාම Office යන්න කම්මැලිද? Job Burnout ලක්ෂණ කලින්ම හඳුනාගන්නා හැටි
“අපේ කාලේ නම්…” කියන කතාවෙන් එහාට යමු! Generation Gap එක ජය ගන්න රහස්
නවතම ලිපි
අත් දෙක Dry වෙලාද? Moisture එක ආපහු ගෙනෙන DIY Hand Scrubs 3ක් මෙන්න!
අපි හැමෝම අපේ Face එක ලස්සනට, Soft එකට තියාගන්න විවිධ Skin Care Products පාවිච්චි කරනවා. හැබැයි දවස පුරාම හැම වැඩක්ම කරන්න උදව් වෙන අපේ දෑත් (Hands) ගැන හොයලා බලන්න ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා. දිනපතා ගෙදර දොරේ වැඩ කරනකොට, රෙදි සහ පිඟන් හෝදනකොට පාවිච්චි කරන Detergents නිසා වගේම නිතරම වතුරට අත් අහුවෙන නිසා දෑත්වල තියෙන […]
දවස අවසානයේ සතුටින් නිදාගන්න රහසක්: Gratitude Journaling පුරුද්දක් කරගන්නේ කොහොමද?
Gratitude Journaling | අද කාලේ අපේ ලයිෆ් එක කොච්චර කාර්යබහුලද කිව්වොත්, උදේ ඉඳන් රෑ වෙනකම්ම අපි දුවන්නේ මාරම ප්‍රෙෂර් එකකින්. ඔෆිස් එකේ වැඩ, ගෙදර දොරේ වගකීම්, මේ හැමදේම අස්සේ දවස…
Manicure එකක් කරන්න Salon යන්නම ඕනෙද?
සැලෝන් යන්න ඕනෙම නැහැ! නිවසේදීම Manicure එකක් දාලා නියපොතු ලස්සන කරගන්න රහස් මෙන්නඅපි හැමෝම අපේ මුහුණ සහ හිසකෙස් ලස්සනට තියාගන්න ගොඩක් දේවල් කරනවා. හැබැයි බොහෝ දෙනෙක්ට තමන්ගේ දෑත් සහ නියපොතු…
බැන්දට පස්සේ ඉන්නේ හිතපු කෙනා නෙවෙයි ද? | Relationship Boredom වලට විසඳුම් මෙන්න
ඕනෑම ආදර සබඳතාවයක හෝ විවාහ ජීවිතයක මුල් කාලය හරිම සුන්දරයි, නේද? ඒ දවස්වල තිබුණු Excitement එක, නිතරම මැසේජ් කරපු විදිහ, සති අන්තයේ හමුවෙන්න දාගත්තු ප්ලෑන්ස් මතක් වෙද්දීත් අදටත් හිතට ලොකු…




















