Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔබේ සමේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම අදම නොමිලේ දැනගන්න.
අද අප ගෙවන්නේ ඉතා කාර්යබහුල ජීවන රටාවකි . වැඩකටයුතු රාශියක් එදිනෙදා කළමනාකරණය කරගනිමින් සිටින අපට දිනපතා ඇතිවන ආතතියේ…
ඔසප් වීම පිලිබදව සමාජ ගතවී තිබෙන වැරදි මත දුරු කලයුත්තේ ඇයි?
ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත…
කාන්තා රෝග රැසකට හේතුවන ශරීර උෂ්ණත්වය වැඩිවීම ගැන දැනගමු.
ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන්…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්: මෑතකාලීන විශේෂ අවස්ථා සහ චමරි අතපත්තුගේ නැගීම.
මෑත මාසවලදී, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 කාන්තා ආසියානු කුසලානයේ ඓතිහාසික ජයග්‍රහණයෙන් උච්චස්ථානයට පත්වෙමින් කැපී පෙනෙන සාර්ථකත්වයක්…
විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?
වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් .…
ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම තුලින් කාන්තා ප්‍රජාව බල ගැන්වීමේ සමාජ මෙහෙවර.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වන නමුත් බහුතර කාන්තාවන්ට ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම අභියෝගාත්මක ප්‍රශ්නයක්…
නවතම ලිපි
Healthy Life | සෞඛ්‍ය සම්පන්න ජීවිතය
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් (Healthy life) යනු රෝග රහිත ජීවිතයක් පමණක් නොව, ශාරීරික, මානසික සහ ආත්මීය සෞඛ්‍යය සමබරව පවත්වා ගෙන යාමකි. නිසි ආහාර පුරුදු, නිතර ව්‍යායාම සහ ආතතිය සකස් කර ගැනීම යන මූලධර්ම අනුගමනය කිරීමෙන් අපට දිගු, සතුටු සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගත හැක. මම අද ඔබට පෙන්වන්නම් සෞඛ්‍ය සම්පන්න ජිවිතයට ගත කිරිම අවශ්‍ය දේවල්. […]
ඔබ නොදන්න ගුණදායි සහල් වර්ග 10ක්
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල විද්‍යාත්මක වර්ගීකරණය: Rice varieties | ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ. මෙය වඩාත් තහවුරු…
පාසල් යා යුතු ගැහැනු දරුවන් අතරින් ළමා මව්වරුන් අතර අවුරුදු 10ක කුඩා දැරියන්ද සිටි! School children aged 10 becoming mothers
පොලිස් ළමා සහ කාන්තා අපයෝජන විමර්ෂන කොට්ටාසයේ දත්තවලට අනුව, 2023දී පාසල් යන ගැහැනු දරුවන් 163 දෙනෙකු ගැබ්ණි මව්වරුන් ලෙස වාර්තා වී ඇති අතර, 2024දී එම සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස්…
Abortion | තමන්ගෙන් දාව දරුවාව තමාට නොකියා ගබ්සා කිරීම වරදක්ද?
Abortion 2024.11.30 වන දින නාරහෙන් පිට පොලිසිය විසින් අධිකරණයට ගබ්සා (Abortion) කිරීමක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරනවා. එකේ පැමිණිලිකාර ස්වාමිපුරුෂයා විසින් බිරිඳ සහ බිරිදගේ මව වැරදිකරු කරමින් පැමිණිල්ල දාන්නේ. තමාගේ බිරිඳ…




















