Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?
එහෙනම් මේ ලිපිය නොවරදවාම කියවන්න… මේ ඔබට වැදගත්ම ලිපියයි බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ…
තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්.
බොලිවුඩ් සිනමාවේ ඉන්න නළු නිළියන් ඔබට කවදා හරි සජීවීව දකින්න හමුවෙලා තියෙනවද? ඡායාරූපවලින් දකිනවට වඩා සුන්දර පෙනුමක් ඔවුන්ට…
ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ.
ඈත අතීතයට නෑකම් කියන ඖෂධීය ගුණ ඇති වැල් ශාකයකි. මෙම ඖෂධ ශාකයේ විශේෂත්වය නම් වැලේ නූලක් ලෙසින් කෙඳි…
කුරුලෑ වදයෙන් සදහටම මිදෙමු.
කුරුලෑවක් යනු කුමක්‌ද? සමෙහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ වැඩිපුර ස්‌වේදය (දහඩිය) නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථය තුළ ඇති රෝමය…
AB Mauri Lanka සමාගම නව්‍යතාවයෙන් යුත් බේකින් අමුද්‍රව්‍ය නිෂ්පාදන 3ක් එළිදක්වයි.
එක්සත් රාජධානියේ පිහිටි Associated British Foods PLC සමාගමට අයත් වන AB Mauri Lanka සමාගම ඔවුන්ගේ නිෂ්පාදන කලඹට නව්‍යතාවයෙන්…
ඔබත් මී පැණි ආහාරයට හා රුපලාවන්‍ය සදහා යොදාගන්නවාද?
අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මෙහි මත් වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුළු…
නවතම ලිපි
පාසල්වල ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම
තරුණ තරුණියන් අතර ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම සඳහා දැනුවත්භාවය අත්‍යවශ්‍යයි – පිළියන්දල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ගුරුවරියක් වන බුද්ධිමති හෙට්ටිආරච්චි මහත්මිය පාසල්වල ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම සඳහා ආරම්භ කරන ලද මුලපිරීම් කිහිපයකට සම්බන්ධ වූ ගුරු මහත්මියක් ලෙස, මේ සදහා දැනුවත්භාවය සහ අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව පිළියන්දල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ […]
Menstrual cycle ඔසප් චක්‍රයේ අදියර හතර – සෑම කාන්නාවක් සඳහාම ශරීරයේ රිද්මය පෙන්නුම් කරන
Menstrual Cycle – ඔසප් වීම යනු ශරීරය ගර්භාෂයේ ශ්ලේෂ්මල ඉවත් වෙන මාසික සිදුවීමයි. සෑම මසකම කාන්තාවකම මෙම ක්‍රියාවලියට මුහුණ දේ. බොහෝ කාන්තාවන් සඳහා එය දින 35 ක් අතර සිදු වේ.…
ඔබේම ව්‍යාපාරය – කාන්තාවක් ලෙස ජීවිතයේ නිදහස හා විශ්වාසය සොයා
women entrepreneurship | ඔබ ස්වයං රැකියාවක් පටන් ගන්න ද ඉන්නේ? , පටන් ගන්න බයක් තියෙනවාද ?එන්න හිතට දිරියක් ගන්න මෙක කියවමු! “ඔබ කාන්තාවක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් පටන්ගත්තොත් ඔබගේ ආදරය, විශ්වාසය…
Shefali Jariwala | සුදු වුනොත් ලස්සනයි කියන මිත්‍යාවට සමුදෙමු
“සුදු වුනොත් ලස්සනයි කියන මිතියට සමුදෙමු” ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලායට (Shefali Jariwala) මොකද වුනේ ? සමාජ මාධ්‍යය මඟින් ඇතිවන රූප සදාචාර පීඩනයන් සහ කාන්තා සමාජය තුළ අපූරු ව්‍යාකූලතාවක් ඇති කරන…




















