Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

What is going on? Can this happen?

මොනාද මේ වෙන්නේ? මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද?

අපගේ සෞඛ්‍යය යනු ජීවිතයේ විශේෂ ස්ථානයක් ගන්නා දෙයක් වන අතර, නිරෝගීකම රැකගැනීමට නිවැරදි ආහාර වේලක් අත්‍යවශ්‍ය වේ. අපි…

Sep 13, 20243 min read
The Importance of Cleanliness During Menstruation Dispel Myths.

මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම. 

ඔසප් කාලය තුළදී නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් මිත්‍යා මත වලින් බැහැලව අනුගමනය කිරීම ඉතා වැදගත් –  හෙඳ නිලධාරිනී ඉනෝකා…

Sep 10, 20245 min read
Deepika Padukone has revealed she did Shah Rukh Khan's Jawan for free.

ලොවක් වසගයට ගතහැකි ආකර්ෂණීය පුද්ගලයෙකු වීමට

ආකර්ෂණය (attractive ) යනු දෘශ්‍ය පෙනුමට පමණක් සීමා නොවන ව්‍යවස්ථාවකි. එය පුද්ගලයෙකුගේ ආකල්පය, හැසිරීම, ආකර්ෂණීය ( attractive )…

Sep 9, 20243 min read
If we want to be beautiful, let's try these things from today?

ලස්සන වෙන්න ඕනනම් මේ දේවල් අත්හදා බලමු ද?

ලස්සනට ඉන්නේ කොහොමද? ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? මෙය සරළව කරගන්නේ කොහොමද? වැඩි වියදමක් නැතුව කොහොමද ඇත්තටම ලස්සනට…

Sep 4, 20244 min read
රටකජු(peanuts) ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

රටකජු(peanuts) ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

රටකජු(peanuts) සෞඛ්‍යමය වාසි කිහිපයක් සහිත අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ය. ඒවා සාමාන්‍යයෙන් ඒවා බැදපු හෝ අමු ස්වරූපයෙන්…

Aug 26, 20244 min read
Every culture in the world today is deeply rooted in misconceptions about menstruation that affect the well-being of girls and women in various ways.

ගවුමේ රතු පැල්ලමෙන් ඔබ්බට සිතමුද?

ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන  ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත…

Aug 20, 20246 min read

නවතම ලිපි

Confident South Asian woman in a grey blazer standing with arms crossed in front of a modern city office building, symbolising success and empowerment." සාර්ථකත්වය-women-selfdevelopment

සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?.

ByeditorAug 27, 20253 min read

අද හුගක් කාන්තාවන්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? අද සමාජය තුළ කාන්තාවකගේ සාර්ථකත්වය හුදෙක් මනින්නේ රැකියාවක් හෝ විශාල තනතුරක් ලබා ගැනිමෙන් විතරක් නෙවෙයි. නමුත් තාමත් සමාජයේ එක කොටසක් සාර්ථකත්වය මේ සාධක දෙකට පමණක් සීමාකරනවා. සාර්ථකත්වය ආරම්භ වෙන්නේ ඔබ ඔබවම සියලු අංගවලින් ගොඩනඟා ගැනීම මතයි. කාන්තාවක් ලෙස සාර්ථක වීම යනු මේ ජීවන ගමන තුල තමන්වම වඩාත් සම්පූර්ණ හා […]

hydrafacial

Hydrafacial | සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකේ වාසි ඔබ දන්නේ ද?

ByeditorAug 18, 20253 min read

hydrafacial | අද සමාජයේ තරුණ කාන්තාවන් පිරිසකටම මුහුණේ සෞන්දර්යය පවත්වාගැනීම කියන්නේ අතිශය වැදගත් දෙයක්. දැන් ඔබ Instagram , TikTok, Facebook බලද්දිම අලුත්ම beauty trends ගැන විස්තර දකින්න පුළුවන්. ඒ අතරින්…

ස්වාධීනත්වය | a girl with confidence

තමන්ගේම වීරවරිය වීම: ගැහැණු ළමයෙකු ස්වාධීනව සිතිය යුත්තේ ඇ‍‍යි?

ByeditorAug 15, 20254 min read

ස්වාධීනත්වය | අද සෑම ගැහැණු ළමයකුටම ස්වාධීන වීමේ අවස්ථාව තිබෙන බව ඔබ දන්නවාද? එනම් ශක්තිමත් ලෙස සිතීමේ හැකියාව, ඇයට සරිලන තීරණ ගැනීමේ හැකියාව වේ. තම ජීවිතයට වීරයෙක් පැමිණ තමන්ව ඔසවා…

Menstrual poverty

ආර්තව දරිද්‍රතාවය රැකියා ස්ථානයට බලපාන්නේ කෙසේද ? මානව  සම්පත් දෘෂ්ටිකෝණයෙන් – දිල්ෂි සඳුනිකා – ඔමේගා ලයින් ලිමිටඩ් 

ByeditorAug 13, 20253 min read

රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය යනු බොහෝ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවෙන යථාර්ථයකි .සෑම දිනකම කාන්තාවන් සිය ගණනක් මුහුණදෙන ගැටලුවකි. ඔසප් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම…

ලිය (Liya.lk)Podcast කාමරේ