Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මම මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති?
මන් මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති? ඔබත් මෙහෙම සිතනවාද එහෙනම් කියවන්න මෙම ලිපිය .මානසික ආතතිය යනු…
ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද?
සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ…
දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?
මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව්…
වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර
නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක් වන අතර…
දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද?
අමතර ආහාර හඳුන්වාදෙන විට ආරම්භයේදී එය හොඳින්ම මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කර කවන්න. අනතුරුව…
Clena – සාර්ථක ප්‍රතිඵල ලබාදෙන පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදන
පරිසර හිතකාමී මෙන්ම නිසි ප්‍රතිඵල ලබාදෙන පිරිසිදු කිරීමේ නිෂ්පාදන අංශයේ, ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සන්නාමය වන Clena, ඔබේ නිවසට…
නවතම ලිපි
ඔසප් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව පිරිමි ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව කතාබහක්
පරමනාදන් පුනිධසෙල්වි – යාපනය විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් සමඟ ඔසප් වීමේ ක්‍රියාවලිය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඔසප් දරිද්‍රතාවයේ අභියෝග ජය ගැනීමට සියලු ප්‍රජාවන් එක්විය යුතු බව, පරමනාදන් පුනිධසෙල්වි වැනි තරුණියන් විශ්වාස කරති. යාපනය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වන ඇය, උතුර, නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල සහ අනෙකුත් ප්‍රජාවන්හි ඔසප් වීම සාමාන්‍යකරණය කිරීම පිළිබඳව […]
ගෙදරදීම හදාගන්න පුළුවන් ඉන්දියානු රසකැවිලි වට්ටෝරු කිහිපයක්
ඉන්දියානු රසකැවිලි රසයෙන් හා විවිධත්වයෙන් පිරී ඇත. උත්සව, පවුලේ රැස්වීම් හෝ ආහාර වේල් වලදී මෙම කෑම වර්ග හත සෑම නිවසකම සුලභ වේ. එක් එක් කෑමක් කුමක්ද, මිනිසුන් එය භුක්ති විඳින්නේ…
Victim Shaming යනු කුමක්ද?
වින්දිතයාව ලැජ්ජාවට පත් කිරීම හා මාධ්‍ය සදාචාරය වැදගත් ඇයි? ලංකාව තුල අතවරයට ලක්වන කාන්තාවන් තමාට සිදු වූ අතවරයට අමතරව මුහුණ දෙන්නට වන අකරතැබ්බයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වැදගත්ම දේ තමයි…
මානසික සෞඛ්‍ය දිනය මට අදාල වෙන්නේ කොහොමද?
මානසික සෞඛ්‍ය දිනය අදට විතරක් නෙවෙයි හැමදාටම අදාල වන දෙයක් කියලා අපි හිතට ගන්න අවශ්‍යයි. ඇයි ඒ කිව්වොත් මානසික සෞඛ්‍ය අපි හැමෝටම බලපාන කාරණාවක් ය. එය එක් පුද්ගලයකුට පමණක් බලපාන…




















