Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර
අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ? මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ…
නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න.
උත්සව සමය ළඟ ළඟ ම එනවා. හැමෝම ලහි ලහියේ බොහොම උද්‍යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ…
රැකියාව නිසා ඔබ ආතතියෙන් කටයුතු කරනවා නේද ?
එක දිගටම වැඩ කරන එක කාලයක් යද්දි එපා වෙන්න පුලුවන් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට…
උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena
උත්සව සමයේ ඔබේ නිවසට පරිපූර්ණ නැවුම් බවක් එක් කරගැනීමට Clena සමග ඔබටත් හැකිය. ඔබ නත්තල් හෝ වසර අවසාන…
ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද?
ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවය(Period Poverty) තුලින් සමාජ, ආර්ථික සහ මානසික ගැටළු රැසක් පවතින බව ඔබ දන්නවාද?ආර්තව දරිද්‍රතාවය මත…
ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි.
අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ කියලා “මම හෂිනි ආරියරත්න. 2006 තමයි මම…
නවතම ලිපි
නත්තලට ඔයා ලෑස්තිද? නත්තල් කේක් හදලා ඉවරද? වයින් හැදුවද? හැමදේම සූදානම්ද?
නත්තල් කියන්නේ උණුසුම, සුවඳ සහ පවුලේ එකමුතුකම ගෙන එන කාලයක්. ගෙදර හැදූ මෝල්ඩ් වයින්, සාම්ප්‍රදායික නත්තල් කේක් සහ නත්තලට සම්පූර්ණයෙන් සූදානම් වෙන්නේ කොහොමද කියලා අද බලමු. 1. වයින්: තවමත් හදලා නැද්ද? නිවස පුරා හමා එන වයින් සුවඳ තරම් “නත්තල්” ගැන කියන දෙයක් නැහැ. නමුත් ඔබ සුපිරි වෙළඳසැලකින් පෙර සාදන ලද බෝතලයක් ගැනීමට සිතන්නේ නම්, එය […]
මවට සහ දියණියට ඔසප් වීමේ ක්‍රියාවලිය පිළිබඳව සංවාදයක් අවශ්‍ය වන්නේ ඇයි?
සෑම තරුණ ගැහැණු ළමයෙක්ටම තම ජීවිතයේ පළමු ඔසප් වීමට මුහුණ දීමට සිදුවන්නේ කුතුහලයක් සහිතවය. ගැහැණු දරුවන්ට ජීවිතයේ සමීපතම කාන්තාව වන තම මව හට, බොහෝ විට අභියෝගයක් වන්නේ ශාරීරික හා මානසික…
මේ කාලගුණයේ දී ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු ආහාර මොනවාද?
මේ කාලගුණයේ වෙනස සොබාදහමේ සුන්දරත්වයයි. නමුත්, එම සුන්දරත්වය භුක්ති විඳීමට නම්, අපගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වේ. විශේෂයෙන්, මේ කාලගුණයේ සහ මෝසම් වැනි කාලවලදී, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ආහාර ජීර්ණ ආබාධ…
ළමා අපචාර සිදුවන අවධියේ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?
ඔබේ දරුවා ආරක්ෂිතද? | කොළඹ විදුහලක බාල වයස්කාර පිරිමි දරුවන් ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජන කිරීමක් ගැන සඳහන් වූ පුවත ඔබ ඇසුවාද? නොබෝදා විදුහලක සිදුවුනු අදාහගත නොහැකි සිද්ධියක් වන බාල වයස්කාර…




















