Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
PCOS පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය(Polycystic ovary syndrome) යනු කුමක්ද?
පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි. කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන්…
ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් බහුල ආහාර ගැන ඔබ දන්නවාද?
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික රසය සහ පෝෂණය සහිත අධි ප්‍රෝටීන් (Protein) ආහාර මාංශ පේශි වර්ධනය, ප්‍රතිශක්තිය සහ සමස්ත යහපැවැත්ම…
ඇමරිකානු උප ජනපති බිරිඳ වන ඉන්දියානු සම්භාවයක් ඇති ඌෂා වෑන්ස්
මුල් ජීවිතය සහ අධ්‍යාපනය 1986 ජනවාරි 6 වනදා කැලිෆෝර්නියාවේ සැන්ඩියෙගෝ නගරයේ උපන් ඌෂා බාලා චිලුකුරි ( Usha vance…
පැණි බීම හා සෞඛ්‍ය අර්බුදය: නව පර්යේෂණයකින් හෙළිවූ තොරතුරු
නවතම පර්යේෂණයකට අනුව, සීනි මිශ්‍රිත පැණි බීම නිසා වසරකට 330,000කට අධික පිරිසක් හෘද රෝග සහ දියවැඩියා ( diebetes…
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම ගැටලුවක් බව ඔබ දන්නවාද?
ලාංකික විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීමේ දරිද්‍රතාවය තවමත් දැඩි ගැටලුවක්ව ඇත. ගෝලීය වශයෙන් ඔසප් සෞඛ්‍යය පිළිබඳ වැඩි කතාබහක්…
ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර
අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ? මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ…
නවතම ලිපි
දරුවන්ට ඇති ඉගෙනීමේ පීඩනය කෙළවර වන්නේ කොතැනින් ද?
දරුවන්ට ඉගෙනීමේ කටයුතුවලට දෙන පීඩනය කෙතරම් භයානකද කියා ඔබ දන්නවා ද? මවක් හැටියට ඔබ දැනගත යුතු දේ නොබෝදා බම්බලපිටිය ප්‍රදේශයේ සිසුවියක් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට නොහැකිව පාසලේ 3වන මහළෙන් පැන ඇති බව වාර්තා වූයේය. මෙයට මුල් වූ හේතුව ලෙස අනුමානය කල හැක්කේ ඇය මුහුණ දුන් මානසික පීඩනය හා මානසික ආතතිය වේ. මවක් […]
කාන්තාවක් ලෙස ඔබ දියවැඩියාව ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
කාන්තාවන්ට ඇති අවදානම සහ දැනුවත් වීමේ වැදගත්කම දියවැඩියාව කාන්තාවන් කේන්ද්‍ර කරගත් වසංගතයක් ද?ලොව පුරා කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙනවා — අද වන විට ලෝකයේ දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් මිලියන…
ඔසප් සෞඛ්‍ය ගැන දැනුවත් වීමේ වැදගත්කම – ආචාර්ය නයනා සුරවීර සමඟ කතාබහක්
ඔසප් සෞඛ්‍යයේ වැදගත්කම කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම පාලනය කරනු ලබන ප්‍රධානතම සංසිද්ධිය වන්නේ ඔසප් සෞඛ්‍යයි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් සෞඛ්‍යය වැදගත් වන්නෙ එය ඔවුන්ගේ සමස්ත ශාරීරික, චිත්තවේගීය…
නත්තලට ඔයා ලෑස්තිද? නත්තල් කේක් හදලා ඉවරද? වයින් හැදුවද? හැමදේම සූදානම්ද?
නත්තල් කියන්නේ උණුසුම, සුවඳ සහ පවුලේ එකමුතුකම ගෙන එන කාලයක්. ගෙදර හැදූ මෝල්ඩ් වයින්, සාම්ප්‍රදායික නත්තල් කේක් සහ නත්තලට සම්පූර්ණයෙන් සූදානම් වෙන්නේ කොහොමද කියලා අද බලමු. 1. වයින්: තවමත් හදලා…




















