Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
නාවික ක්ෂේත්‍රය තුල ලාංකිකත්වය ඉහළින්ම ඔසවා තබන ඇය – Rating නයෝමි අමරසිරි
ගාල්ලේ ඉපදී අධ්‍යාපනය ලබා ලාංකික නාවික ක්ෂේත්‍රය තුල පෙර නොවූ දස්කම් පාමින් සාර්ථකත්වයට පියනගන නයෝමි අමරසිරි මෙම නාවික…
මානසික ආතතිය (Stress) පාලනය කරගන්නේ කොහොමද?
මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට, මානසික ආතතිය…
ඔබ ඩිජිටල් වංචාවකට හසුවුණාද? ඉක්මනින් ආරක්ෂාවීමට Visa වෙතින් ස්මාර්ට් පියවර 5ක්.
ලෝකයේ ඩිජිටල් ගනුදෙනු වැඩි වීමත් සමඟ පුද්ගලයින්ව මූල්‍ය වංචාවලට හසු කරගැනීමට වංචාකාරී පාර්ශවයන් සක්‍රියව ක්‍රියා කරති. දිනෙන් දින…
වෛද්‍ය චමෝද්‍යා ප්‍රනාන්දු – ජීවිතය වෙනස් කරන අභියෝගය ජය ගැනීම සඳහා අධිෂ්ඨානය සහ ධෛර්‍යයේ ගමනක් නියෝජනය කරයි.
වෛද්‍ය චමෝද්‍යා ප්‍රනාන්දු යනු අභියෝග රාශියකට මුහුණ දුන්, ලෝකයේ වෙනසක් කිරීමට වඩා ශක්තිමත් සහ අධිෂ්ඨානශීලීව නැගී සිටින කැපවූ…
ඔබට ඇතිවිය හැකි මුල්‍යමය ගැටලුවලට විසදුම ඔබ දන්නවාද?
අපි ජීවිතය තුළ දැන් ගෙවන්නේ අනාගතය පිළිබඳ පැහැදිලි නොවන කාලයක ය. එවකට අභියෝග, ආර්ථික අර්බුද, රැකියා අහිමිවීම් හෝ…
Fio by Fems: ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රෛ භාෂා ඔසප් චක්‍රය කළමනාකරණය සදහා වූ නවතම යෙදුම (Period Tracker App)
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සදහා පළමුවරට ඔසප් චක්‍රය කළමනාකරණය කරගත හැකි වන ලෙස හඳුන්වාදෙන App යෙදුම ‘Fio by Fems’…
නවතම ලිපි
පිරිමි ප්‍රජාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?
ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශයක් නොමැතිකම පමණක් නොවේ. එය පිරිමි ප්‍රජාව සහ පොදුවේ ජනතාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය නොමැතිකම ලෙස සැලකිය හැක. මෙම මාතෘකාව වටා ඇති අපකීර්තිය ද මෙයට ඇතුළත් වේ. ඔසප් වීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සහය වීම සමාජ වගකීමක් ලෙස කිව හැක. 2021 සිට මෙම කාරණය තුල විශාල කාර්යභාරයක් […]
මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ?
ශ්‍රී ලංකාව තුළ ළමා දිනය සමරන්නේ අදයි. ළමා දිනයේදී විතරක් නෙවෙයි සෑම දවසකදීම අපි දරුවන් ගැන හිතන්න ඕන. මූලික වශයෙන් දරුවාගේ ආරක්ෂාව ගැන අම්මලා විදියට ගොඩාක් හිතන්නට අවශ්‍යයි. අරක්ෂාව කියන්නෙ…
මානසික පීඩනයෙන් දුක් විඳිනවාද? කට්ටඩියන්ගෙන් විසදුම් හොයන්න එපා.
ඔබේ ජීවිතය වෙනස් කරගැනීමට, ආරක්ෂා කරගැනීමට මෙන්න ඔබ කළ යුතු දේවල්. සත්‍ය කතාවක් ඇසුරෙන් අවුරුදු 14ක පාසල් යන සිසුවියකගේ තාත්තා මියයනවා. තාත්තාගෙ අහිමිවීමත් සමඟ, ඔවුන්ගේ පවුලේ ආර්ථිකයත්, ආරක්ෂාවත් සම්පූර්ණයෙන්ම වෙනස්විය.…
කාර්යාලයේ කාන්තාවන් මුහුණ දෙන ඔසප් දරිද්‍රතාවය (Period Poverty) අවම කරගන්නේ කෙසේද?
ඔසප් දරිද්‍රතාවය යනු පාසලේ සිට කාර්යාලය දක්වා කාන්තා ප්‍රජාවටම බලපාන ගැටලුවක් ලෙස හැඳින්විය හැක. මෙය පිළිබඳ අවබෝධය නොමැතිකම අප දෛනික ජීවිතයේ ගැටළු වලට මුහුණ දෙන විට දැඩි ලෙස දැනේ. මෙය…




















