Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

Antioxidant properties of green tea.

හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාර (Antioxidants ) ගුණාංග. 

ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අපි වෙනදාටත්   වඩා  ශරීර සෞඛ්‍ය පිළබඳව අවධානය යොමු කිරීම  වැදගත් වේ.…

Mar 25, 20243 min read
On the occasion of International Women's Day

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව අනගි සමඟින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට  පවත්වයි.

 කොමර්ෂල් බැංකුව පසුගියදා ඔවුන්ගේ කාන්තා ගිණුම Anagi සමග  කාන්තා ව්‍යවසායකයින් හා සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදී.…

Mar 20, 20244 min read
What is excessive sleepiness?

අධික නිදිමත යනු කුමක්ද?

අධික නිදිමත බොහෝ ආබාධවල පොදු රෝග ලක්ෂණයකි. එය සාමාන්‍යයෙන් දිවා කාලයේදී සිදු වේ, එබැවින් එය අධික දිවා කාලයේ…

Mar 15, 20246 min read
රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාතයන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා…

Mar 5, 20243 min read
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා Green Tea

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා Green Tea

අද ලෝකයේ කාර්යබහුල සෑම කාන්තාවක්ම  කායික හා මානසික සුවතාවය පිළිබදව වැඩි උනන්දුවක් දක්වයි. වෘත්තීන් සහ රැකියා ජීවිතයේ සමතුලිතතාවය…

Feb 29, 20243 min read
Every female entrepreneur t

කාන්තා ව්‍යවසාසිකාවක් ලෙස ඔබේ ව්‍යාපාරය සදහා නිවැරදි බැංකු සහය ලබන්නේ කෙසේද ? 

සෑම කාන්තා ව්‍යවසයිකවක්ම තම ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ ක්‍රියාමාර්ගයට එලඹේ . එම අවස්ථාවේදී ඔබේ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට වැදගත්ම…

Feb 22, 20246 min read

නවතම ලිපි

breaking the sigma

HER පදනම ශ්‍රී ලංකාව පුරා පාසල්වල ඔසප් වීම පිළිබඳ දැනුවත් කරමින් ප්‍රජාව සවිබල ගන්වයි

ByeditorFeb 19, 20253 min read

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වල ඔසප් වීම සම්බන්දයෙන් විවිධ මිථ්‍යා මත වසර ගණනාවක් තිස්සේ ප්‍රචලිත වී ඇත. මෙයට හේතු කාරකයන් ලෙස නොදැනුවත්කම, සම්පත් සඳහා සීමිත ප්‍රවේශය සහ සංස්කෘතික සීමා (breaking the sigma) බලපාන අතර එම නිසා කාන්තාවන්ට තම ඔසප් කාලය කළමනාකරණය කිරීම ගැටලු සහගත වේ. ඔසප්වීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම HER පදනම විසින් […]

food

කටට රසට හදන්නට උතුරුකරයෙන් කෑම වර්ග 5ක්

ByeditorFeb 18, 20254 min read

උතුරුකරයේ, විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ ආහාර (food) වර්ග කිහිපයකට විශේෂ අවධානයක් යොමු කරමු. බොහෝදෙනෙක් අද දකුණු ඉන්දීය ආහාර ලෙස වරදවා සිතා සිටින බොහෝ ව්‍යංජන යාපනයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සාම්ප්‍රදායික දමිළ…

fashion

ඔබෙ රැකිය ස්ථානයට ගැලපෙන ලෙස ඇදුම් තෝරගන්නෙ කෙසේද​?

ByeditorFeb 17, 20252 min read

ශ්‍රී ලංකාවේ ආයතනික විලාසිතා (Fashion) සම්ප්‍රදාය සහ නවීන විලාසිතාවේ මිශ්‍රණයකි. එය ගෝලීය ප්‍රවණතා සමඟ ඉදිරියට යමින් රටේ සංස්කෘතිය පිළිබිඹු කරයි. හොඳ හැඟීමක් ඇති කිරීමට රැකියාවේදී හොඳින් ඇඳුම් ඇඳීම වැදගත් වේ.…

kurakkan

Kurakkan | කුරක්කන් වල ගුණාංග පිළිබඳ ඔබ දන්නවද​?

ByeditorFeb 11, 20254 min read

අතීතයේ සිට, කුරක්කන් (Kurakkan) , ලාංකික අපිට ඉතා වැදගත් අහරයක් ලෙස සැලකෙ. අප්‍රිකාවේ සහ ආසියාවේ වසර දහස් ගණනක් තිස්සේ වගා කරන ලද මෙම ධාන්‍යය, එහි සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ මෑතකදී ගෝලීය…

ලිය (Liya.lk)Podcast කාමරේ