Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
අයිරාංගනී සේරසිංහ | 98වැනි වියට පා තබන ලාංකීය සිනමාවේ ආශ්චර්යය
(Iranganie Serasinghe) මෙම ජුනි නවවැනි දිනට යෙදෙන අයිරාංගනී සේරසිංහ (Iranganie Serasinghe) මැතිනියගේ උපන් දිනයට ශුභාශිංසන එක් කරමින් මේ…
Malini Fonseka | මාලිනී ෆොන්සේකා – කාන්තා ජීවිතය හැඩ කළ රංගන රැජින
ශ්‍රී ලංකාව පුරා ඇගේ රසිකයන්ගේ දෑස්වලට කඳුලක් රැගෙන රූ තිරයේ රැජින ලෙස අප ආදරය කරන මාලිනී ෆොන්සේකා (Malini…
“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද?
අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, සෑම කෙනෙකුම සතුටු කිරීමට සහ සෑම දෙයකටම “ඔව්”…
ඔසප් නිවාඩු ආයතනික ගත කිරීමේ වැදගත්කම – හෆ්සා කිල්රු සහ Boss Up ආයතනයේ ආදර්ශය
ඔසප් කාලය තුලදී ලබාදෙන නිවාඩුව කාන්තාවන්ට වැදගත් වන බව 24 හැවිරිදි ව්‍යවසායකයෙකු සහ Boss Up ශ්‍රී ලංකාවේ නිර්මාතෘ…
මාලනී (Malini Fonseka) මහත්මිය – ලාංකේය සිනමාවේ නිළි රැජින
Malini Fonseka මාලනී (Malini Fonseka) මහත්මිය සහ විජය කුමාරණතුංගයන්ගේ ප්‍රේම කතාව මුළු ලංකාවම දන්නවා. ලංකාවම ඒ දෙන්නටම ආදරය…
Legumes | පෝෂණ ගුණ සපිරි රනිල කුලයේ ආහාර
රනිල කුලයේ ආහාරවලට (Legumes) අයත් වන්නේ, දඹළ, බෝංචි, මෑ, කව්පි, මුංඇට, පරිප්පු, කඩල, පිනිබෝංචි යනාදියයි. මේවායේ ප්‍රෝටීන බොහෝ…
නවතම ලිපි
ඔයත් Overthinking නිසා දුක් විඳිනවා ද?
ඔයත් එක එක දේවල් ගැන දවස පුරාම නවත්තගන්න බැරිව හිත හිත ඉන්න කෙනෙක්ද?රෑට ඇඳට ගියත් නිදාගන්න බැරුව හිත හිත ඉන්නවද?කෙනෙක් කියපු වචනයක්, එයා බැලුව විදිහක්, හෙට වෙන්න පුළුවන් දේවල්—ඔක්කොම එකට හිතේ ගැටෙනවද? දුක් වෙන්න එපා එහෙම වෙන්නෙ ඔයාට විතරක් නෙවෙයි.අද කාලේ බොහෝ දෙනා Overthinking නිසා නිහඬව දුක් විඳිනවා. ඒත් කවුරුත් මේක ගැන කතා කරන්නෙ නෑ […]
ශ්‍රී ලංකාවේ Protein බහුල ආහාර ගැන ඔබ දන්නේ මොනවා ද?
අපි දිනපතා කෑම තෝරාගන්න වෙලාවට බොහෝ විට හිතන්නේ “බඩ පිරෙයිද?”, “රසයිද?”, “ඉක්මනින් හදාගන්න පුලුවන්ද?” කියන ප්‍රශ්න ගැනයි. නමුත් අපේ ශරීරය අපෙන් ඉල්ලන්නේ වෙනම දෙයක්—ඒ තමයි නිසි පෝෂණය. පෝෂණයේ මූලිකම කොටසක්…
Diet කරන්නෙ නැතුව Healthy Eating සමඟ Fitness තියාගන්න පුලුවන්ද?
අද ගොඩක් දෙනා “fitness” කියන වචනය ඇහුණාම හිතන්නේ strict diet plans, කෑම අඩු කරන එක, කන්න කැමතිම කෑම සම්පූර්ණයෙන්ම අත්හැරීම කියන දේවල් ගැන. ඒත් ඇත්ත එහෙම නෙමෙයි. Diet කරන්නෙ නැතුවත්,…
One-sided love එකේ දී කරන මෝඩ දේවල් (ඔයත් මේවා කරලා තියෙනවද?)
One-sided love කියන්නේ ඉතා නිහතමානීව, හිමින් හිමින් ජීවිතයට ඇතුළු වෙන දෙයක්. ඒ ආදරය ඔබට කියන්නේ,ඉවසීම කියන්නේ ආදරය කියලා.තමන්ව අත්හැරීම කියන්නේ කැපවීම කියලා. එහෙම හිමින් හිමින්, ඔබේ සම්පූර්ණ හැඟීම්, ඔබේ ලෝකය,…




















