Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

Relationship

Relationship | සාර්ථක ආදර සම්බන්ධතාවයක දකින්න ලැබෙන ලක්ෂණ 9ක්

ආදර සම්බන්ධතාවයක් (Relationship) කියන්නේ ඇත්තටම තරමක් අසීරු කර්තව්‍යයක්. මොකද වෙනස්ම හැඟීම් දැනීම් තියෙන මිනිස්සු දෙන්නෙක් එකිනෙකාගේ සිතුම් පැතුම්…

May 15, 20255 min read
workout

ගෙදර ඉදන් හරියට Workout කරන්නේ කොහොමද?

මේ දවස්වල ගෙදර ඉදන් කරන්න workout එකක් හදාගන්නේ කොහොමද? Workout කරන්න gym එකක් ඕනෙම නෑ. මුලින්ම ඒ myth…

May 7, 20252 min read
Sea Moss| මුහුදු පාසි ඔබේ සමට ගුණ දායක බව දන්නවද?

women entrepreneurs | ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයන්ගේ භූමිකාව

(women entrepreneurs) අද වන විට ලොව පුරාම කාන්තා ව්‍යවසායකයින් (women entrepreneurs) ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ රටවල සහ…

May 5, 20253 min read
maternity

(Pregnant) ගර්භනී කාන්තාවන් සදහා ඇදුම් විලාසිතා

(maternity) (maternity) පුංචි පැටියෙකුට ජීවිතය දෙන්න සූදානම් වෙනවා කියන්නේ සුන්දර වගේම වෙනස් අත්දැකීමක්. ගැබිනි කාලයේ (maternity) හැම තීරනේම…

Apr 28, 20256 min read
lime water

Lime water | උදෑසන දෙහි මිශ්‍ර උණු වතුර බීමෙන් කාන්තා ඔබට ලැබෙන වාසි

දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර ලීටර් දෙකක්වත් පානය කල යුතුයි කියලයි වෛද්‍ය නිර්දේශය වෙන්නෙ.…

Apr 23, 20254 min read
financial literacy

ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය සාක්ෂරතාවය වැදගත් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ, කාන්තාවන් පවුල් සහ ප්‍රජාවන්ගේ කොඳු නාරටියයි. ගෘහස්ථ අයවැය කළමනාකරණය කිරීම, දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සහ පවුලේ…

Apr 22, 20255 min read

නවතම ලිපි

අලුත් අවුරුද්ද | A South Asian woman sitting by a window in soft morning light, holding a cup of tea and looking thoughtfully outside, symbolising reflection and emotional reset after the New Year.

අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම මනසින් වැටිලද?

ByeditorJan 5, 20264 min read

අලුත් අවුරුද්දක් ජීවිතේට අලුත් ආරම්භයක් කියලා බොහෝ දෙනා හිතනවා. ජනවාරි මාසෙ ආරම්භයත් එක්ක සතුට, නව බලාපොරොත්තුවක් ලැබේවී කියලා හිතනවා. නමුත් උත්සව සමය ඉවර වෙලා, සාමාන්‍ය ජීවිතයට ආපහු ආවම, බොහෝ දෙනාට දුකක්, තනිකමක් හෝ හිතට බරක් දැනෙනවා. ඔබටත් එහෙම දැනෙනවා නම්, ඔබ එය දැනෙන එකම කෙනා නෙමෙයි. මේක ඉතා සාමාන්‍ය දෙයක්. අලුත් අවුරුද්දක් ලැබුවා කියලා, අපේ […]

A young South Asian woman sitting at a clean desk near a window, writing her New Year Resolutions in a notebook in soft morning light, with a cup of tea and a small indoor plant, creating a calm and inspirational atmosphere that represents new beginnings, personal growth, and motivation.

New Year Resolutions සාර්ථක කරගන්නේ කෙසේද?

ByeditorDec 31, 20254 min read

අලුත් අවුරුද්දක් ආරම්භ වීම අපට අලුත් ආරම්භයක් ලෙස දැනේ. මේ කාලයෙදි බොහෝ අය අලුත් අවුරුදු අරමුණු (New Year Resolutions) තැබීම සිදු කරයි. අරමුණක් කියන්නේ අපි අපිටම දෙන පොරොන්දුවක්. අපේ ජීවිතය…

Side-by-side comparison image of a Sri Lankan woman showing emotional contrast in relationships — on the left she looks sad and withdrawn with a tense, possessive boyfriend standing close behind her, and on the right she looks happy and confident with an understanding boyfriend standing calmly at a respectful distance.

Possessive Boyfriend සහ Understanding Boyfriend අතර වෙනස දන්නවද?

ByeditorDec 30, 20254 min read

සම්බන්ධතාවයක් කියන්නේ ආරක්ෂිතව, සන්සුන්ව, සහ ගෞරවයෙන් පිරී තිබිය යුතු දෙයක්. ආදරය ඔබව සතුටින් තැබිය යුතුය. ආදරය ඔබව විශ්වාස කල යුතුය. නමුත් ආදරය කියලා පෙන්නන පාලනයකට සහ පීඩනයකට ලක් වූ කතාවන්…

season | A stressed young woman sitting at a wooden table at home, holding her head while looking down at a notebook, with a phone displaying expenses, coins, and a calculator beside her, reflecting financial stress after the festive season.

Season එක ඉවර නිසා ඔයත් ආතතියෙන් ද?

ByeditorDec 29, 20255 min read

Season එක ඉවර වෙද්දී බොහෝ දෙනාට අමුතු ආතතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. Celebrations, parties, family gatherings, outings—මේ හැමදේම එකපාර නවතිද්දී ඒක නිසා දැනෙන හිස්කම, කම්පනය සහ මූල්‍ය…

තව කියවන්න

ලිය (Liya.lk)Podcast කාමරේ