Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
ඔබ ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමට උපකාරී වන ප්රබල ක්රම
1. මෙනෙහිකිරීම (පුනරාවර්තනය) යම් කාල පරතරයන් තුළ නැවත නැවතත් පාඩම් කල් තොරතුරු සමාලෝචනය කරන්න;19 වන සියවසේ මනෝ විද්‍යාඟූ හර්මන් එබින්හවුස්ට අනුව, ක්ෂණිකව කියන ලද දේවල් ඔබට සියයට සියයක්ම මතක තබා ගත හැකි නමුත් පැයකට පමණ පසු ඔබට මතක තබා ගත හැක්කේ ඔබ කියවා ඇති දේවලින් සියයට 44 ක් පමණි. මෙය වළක්වා ගැනීම සඳහා, නැවත මතක් […]
ඔබ දත් මදින්නේ කෙසේද?
දිනපතා දත් මැදීම සහ පිරිසිදු කිරීම වැදගත් වේ. ඔබ අවම වශයෙන් දිනකට දෙවරක් දත් මදින්නට සිදු වන අතර සෑම මාස 3-4 කට වරක් දත් බුරුසු අලුත් කළ යුතුය. පහත දැක්වෙන…
අධි ක්රියාකාරීත්වයේ ආබාධ( Attention Deficit Hyperactivity Disorder)(ADHD)
අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (ADHD) යනු සංකීර්ණ ස්නායු සංවර්ධනය වීමේ ආබාධයකි, එය පාසලේදී දරුවාගේ සාර්ථකත්වයට මෙන්ම ඔවුන්ගේ සබඳතාවලටද බලපායි. සමහර විටමෙම ළමුන් හඳුනා ගැනීමට අපහසු වේ. ළමුන් තුළ ADHD රෝග විනිශ්චය…
අක්රමවත් ඔසප් වීම ගැන ඔබ දැනගත යුතු දේ
කාන්තාවකගේ ඔසප් චක්‍රයේ සාමාන්‍ය දිග දින 28 ක් වන නමුත් මෙය පුද්ගලයන් අතර වෙනස් වේ. අක්‍රමවත් ඔසප් වීම යනු චක්‍රයේ දිග දින 35 කට වඩා වැඩි නම් හෝ කාලසීමාව වෙනස්…

