Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ශ්‍රී ලාංකිය සුරුපිණී Jacqueline Fernandez (ජැකලින් ෆර්නැන්ඩස්) ගැන ඔබ මේ දේවල් දැනසිටියද?
Jacqueline Fernandez යනු බහරේනයේ මනමා හි ශ්‍රී ලාංකික නිළියක් වන අතර ඇය හැදී වැඩුණේ බහු වාර්ගික පවුලක ය.…
ඉන්දියානු සුරූපිණියන්ගේ රූ රහස් දැනගමු.
ගොඩක් කාන්තාවන් beauty tips සම්බන්දයෙන් විශාල ලෙස උනන්දුවක් දක්වනවා .අන්න ඒ නිසාම අපි ඉනිදියානු සුරුපිනියන්ගේ ලස්සන වීමේ රහස්…
මව හෝ පියා බිළිදෙකු දමායන්නේ මොනවගේ හේතුවක් නිසාද ?
කොළඹ කොටුවේ සිට – මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ‘මීනගයා” රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී…
ඔබේ දරුවා වීරයෙක් කරමු.
කුඩා කල සිට ඔබ ඔබේ දරුවාගේ පෞරුෂය වර්ධනය වන්නේ කෙසේදැයි ඔබ අවබෝධ කර ගත්තාද? ළදරු අවධියේදී ළමයාගේ තමා…
Fashion වලට කැමති ඔබට fashion designer කෙනෙක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවද?
ඔබ fashionවලට කැමතිද ?එසේ නම් ඔබට විලාසිතා නිර්මාණකරුවෙකු විය හැක. ඔබගේ මැහුම් කුසලතා මගින් විලාසිතා නිර්මාණ ගමන ආරම්භ…
ආර්ථික අපහසුතා නිසා ඔබත් විදේශගත වෙන්න හිතනවද?
ඔබත් විදේශ ගතවීමට සිහින දකිනවානම් කිවයුතුම ලිපිය මෙයයි. මේ දිනවල විශාල ආර්ථික අර්භුදයකට මුහුණදෙමින් පවතී . එම හේතුව…
නවතම ලිපි
මානසික ආතතිය (Stress) පාලනය කරගන්නේ කොහොමද?
මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට, මානසික ආතතිය ඇතිවේ. එමෙන්ම, ඔබ දෛනික කටයුතු කරගෙන යාමේදීත්, ඔබට මානසික ආතතිය මදක් දැනෙනට පුලුවන්. එය ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. මක්නිසාද, එය ඔබට දෛනික කටයුතු ක්‍රියාශීලීව කිරීමට උනන්දුව ඇතිකරයි. නමුත්, ඔබ අධික මානසික ආතතියක් යටතේ කටයුතු කරයි නම්, […]
ඔබ ඩිජිටල් වංචාවකට හසුවුණාද? ඉක්මනින් ආරක්ෂාවීමට Visa වෙතින් ස්මාර්ට් පියවර 5ක්.
ලෝකයේ ඩිජිටල් ගනුදෙනු වැඩි වීමත් සමඟ පුද්ගලයින්ව මූල්‍ය වංචාවලට හසු කරගැනීමට වංචාකාරී පාර්ශවයන් සක්‍රියව ක්‍රියා කරති. දිනෙන් දින වැඩිවෙමින් පවතින ඩිජිටල් ගෙවීම් සම්බන්ධ වංචාවන්ට වඩාත් සුපරීක්ෂාකාරී පරිශීලකයින් පවා හසුවිය හැකිය.…
වෛද්‍ය චමෝද්‍යා ප්‍රනාන්දු – ජීවිතය වෙනස් කරන අභියෝගය ජය ගැනීම සඳහා අධිෂ්ඨානය සහ ධෛර්‍යයේ ගමනක් නියෝජනය කරයි.
වෛද්‍ය චමෝද්‍යා ප්‍රනාන්දු යනු අභියෝග රාශියකට මුහුණ දුන්, ලෝකයේ වෙනසක් කිරීමට වඩා ශක්තිමත් සහ අධිෂ්ඨානශීලීව නැගී සිටින කැපවූ සහ ප්‍රබෝධමත් වෛද්‍යවරයෙකි. තරුණ වියේදීම තම දෙමාපියන් අහිමි වූ අතර COVID-19 වසංගතය…
ඔබට ඇතිවිය හැකි මුල්‍යමය ගැටලුවලට විසදුම ඔබ දන්නවාද?
අපි ජීවිතය තුළ දැන් ගෙවන්නේ අනාගතය පිළිබඳ පැහැදිලි නොවන කාලයක ය. එවකට අභියෝග, ආර්ථික අර්බුද, රැකියා අහිමිවීම් හෝ වෛරස් වසංගතයන් වැනි අනාගත පිළිබද අපිට නොදන්නා දේවල් ජීවිතයට බලපෑම් සිදු කරයි.…














