Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

have a fun and caring about your health

උත්සව සාදවලදී අධික ලෙස කෑම ගැනීමෙන් වැළකී සිටින්නේ කෙසේද?

සෞඛ්ය සම්පන්න ආහාර ගැනීම උත්සවවලදී කල නොහැකි දෙයක් ලෙස ඔබට හැගේ. නමුත් සාදවලට සහභාගි වන විට, සුහද හමුවකට…

Apr 12, 20233 min read
ජිවිතේ දුක ඔයාට දරාගන්න බැරිද ?

ජිවිතේ දුක ඔයාට දරාගන්න බැරිද ?

ඔබ දුකෙන් සිටින විට කුමක් කළ යුතු දැයි ඔබට විශ්වාස නැද්ද? ඔබ දිනපතා මුහුණ දෙන කිසිදු හැඟීමක් ස්ථිර…

Apr 10, 20233 min read
ඔබේ දරුවා නිතරම කෝපයට පත් වෙනවාද? ඔවුන්ට සහය වන්නේ කෙසේද?

ඔබේ දරුවා නිතරම කෝපයට පත් වෙනවාද? ඔවුන්ට සහය වන්නේ කෙසේද?

ඔබ නව යොවුන් වියේ දරුවන්  රැකබලා ගන්න දෙමපියෙකු  නම්, ඔබ යම් අවස්ථාවක දී  හෝ යොවුන් වියේ  දරුවන්ගේ කෝපයට…

Apr 6, 20235 min read
exam stress

ඔබත් විභාග ආතතිය නිසා පීඩාවෙන්ද? එයින් මිදෙමු

එළැබෙන සාමාන්‍ය පෙළ , විභාග අතරතුර ඔබට ඇතිවන  කාංසාව සහ ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට…

Apr 3, 20234 min read
5-important-exercises-for-autistic-children

ඔටිසම් දරුවන් සඳහා වැදගත් ව්‍යායාම 5ක්

ඔටිසම් ළමුන් සඳහා අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක  ක්‍රියාකාරකම් ඒකාකාරී හැසිරීම්, අධි ක්‍රියාකාරීත්වය සහ…

Mar 29, 20234 min read
how-do-you-know-if-your-child-has-symptoms-of-autism?

ඔබේ දරුවාට ඔටිසම් රෝග ලක්ෂණ තිබේදැයි දැනගන්නේ කොහොමද?

අප්‍රේල් 2 දිනට යෙදී තිබෙන ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය වෙනුවෙන් මෙම ලිපිය ඔබට: Autism spectrum disorder (ASD)…

Mar 27, 20236 min read

නවතම ලිපි

Food

වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර

ByeditorNov 18, 20247 min read

නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක්‌ වන අතර වැඩිහිටි අවධිය සදහා මෙය වඩාත්ම යෝග්‍ය වෙයි. එහෙත් වැඩිහිටියන්ගේ පෝෂණය පිළිබද බරපතළ නොසළකා හැරීමක්‌ වැඩිහිටියන් විසින්මද සමාජය විසින්ද සිදුකර තිබේ. එසේම වාණිජ සමාගම් වැඩිහිටියන් පෝෂණය සම්බන්ධයෙන් බරපතල ලෙස නොමග යවා ඇත. එම තත්ත්වයන්ගේ අනිවාර්ය ප්‍රතිඵලය වී තිබෙන්නේ […]

mom and baby

දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද?

ByeditorNov 12, 20246 min read

අමතර ආහාර හඳුන්වාදෙන විට ආරම්භයේදී එය හොඳින්ම මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කර කවන්න. අනතුරුව මව්කිරි ලබාදිය හැක. ආහාර දීම ආරම්භයේදී එය ඝන තත්ත්වයේ දිය යුතුයි. එවිට…

Clena – සාර්ථක ප්‍රතිඵල ලබාදෙන පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදන

Clena – සාර්ථක ප්‍රතිඵල ලබාදෙන පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදන

ByeditorNov 6, 20246 min read

පරිසර හිතකාමී මෙන්ම නිසි ප්‍රතිඵල ලබාදෙන පිරිසිදු කිරීමේ නිෂ්පාදන අංශයේ, ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සන්නාමය වන Clena, ඔබේ නිවසට සරිලන පිරිසිදු කිරීමේ නිෂ්පාදන රැසක් ඔබට තිළිණ කර තිබේ. මෙම Clena නිෂ්පාදන,…

නාවික ක්ෂේත්‍රය තුල ලාංකිකත්වය ඉහළින්ම ඔසවා තබන ඇය  – Rating නයෝමි  අමරසිරි

නාවික ක්ෂේත්‍රය තුල ලාංකිකත්වය ඉහළින්ම ඔසවා තබන ඇය  – Rating නයෝමි  අමරසිරි

ByeditorNov 5, 20243 min read

ගාල්ලේ ඉපදී අධ්‍යාපනය ලබා ලාංකික නාවික ක්ෂේත්‍රය තුල පෙර නොවූ දස්කම් පාමින් සාර්ථකත්වයට පියනගන නයෝමි අමරසිරි මෙම නාවික රේටින් වරියක් ලෙස කටයුතු කරන පළමු කාන්තාව ලෙස හදුන්වාදිය හැකිය. ඔබ ඔබේ…

ලිය (Liya.lk)Podcast කාමරේ