Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔබට ඔබ ගැන නිතරම සිතෙන්නේ අඩුතක්සේරුවෙන්ද?
ඔබේ පෞද්ගලිකව ඔබගේ සිත තුල අභ්‍යන්තර විවේචන නැතහොත් තමා තමන්ව විවේචනය කිරීම නිසා ඔබට ඔබේ ඉලක්ක කරා ළඟා…
විශාදයෙන් මිදෙන්නේ කෙසේද?
විශාදය (Depression) යනු ලොව පුරා මිලියන ගණනක් මිනිසුන්ට බලපාන මානසික සෞඛ්‍ය ආබාධයකි. එය නොනවතින දුක, ක්‍රියාකාරකම් කෙරෙහි ඇති…
ආතතියෙන් තොරව ඔබේ දරුවා විභාගයට යොමුකරමු
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 සිට ආරම්භ වේ වීමට නියමිතව ඇති බැවින් සමහර…
උත්සව සාදවලදී අධික ලෙස කෑම ගැනීමෙන් වැළකී සිටින්නේ කෙසේද?
සෞඛ්ය සම්පන්න ආහාර ගැනීම උත්සවවලදී කල නොහැකි දෙයක් ලෙස ඔබට හැගේ. නමුත් සාදවලට සහභාගි වන විට, සුහද හමුවකට…
ජිවිතේ දුක ඔයාට දරාගන්න බැරිද ?
ඔබ දුකෙන් සිටින විට කුමක් කළ යුතු දැයි ඔබට විශ්වාස නැද්ද? ඔබ දිනපතා මුහුණ දෙන කිසිදු හැඟීමක් ස්ථිර…
ඔබේ දරුවා නිතරම කෝපයට පත් වෙනවාද? ඔවුන්ට සහය වන්නේ කෙසේද?
ඔබ නව යොවුන් වියේ දරුවන් රැකබලා ගන්න දෙමපියෙකු නම්, ඔබ යම් අවස්ථාවක දී හෝ යොවුන් වියේ දරුවන්ගේ කෝපයට…
නවතම ලිපි
විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?
වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් . අපි අපේ සෞඛ්‍ය ගැන , පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා නම් තරුණ පෙනුම රැකගෙන හැමදාම ලස්සනට ඉන්න අපිට පුලුවන් .මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ තරුණබව රැකදෙන ස්වභාවික ආහාර ගැනයි. දෙළුම් දෙළුම් කියන්නේ සෞඛ්‍ය සම්පන්න පළතුරක්. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරකවල […]
ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම තුලින් කාන්තා ප්‍රජාව බල ගැන්වීමේ සමාජ මෙහෙවර.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වන නමුත් බහුතර කාන්තාවන්ට ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම අභියෝගාත්මක ප්‍රශ්නයක් ලෙස පවතී. දත්ත පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස…
ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?
එහෙනම් මේ ලිපිය නොවරදවාම කියවන්න… මේ ඔබට වැදගත්ම ලිපියයි බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ අධ්‍යාපන කටයුතු වල නිරත වීම වගේ බොහෝ දේවල් අද වෙද්දී මාර්ගගත (online)…
තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්.
බොලිවුඩ් සිනමාවේ ඉන්න නළු නිළියන් ඔබට කවදා හරි සජීවීව දකින්න හමුවෙලා තියෙනවද? ඡායාරූපවලින් දකිනවට වඩා සුන්දර පෙනුමක් ඔවුන්ට තියෙන බව ඔබට කවද හරි ඔවුන් දකින්න හමුවුනොතින් දකින්න ලැබේවි. ඕනෑම කෙනෙක්…














