Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

2024 Women's Asia Cup

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්: මෑතකාලීන විශේෂ අවස්ථා සහ චමරි අතපත්තුගේ නැගීම.

මෑත මාසවලදී, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 කාන්තා ආසියානු කුසලානයේ ඓතිහාසික ජයග්‍රහණයෙන් උච්චස්ථානයට පත්වෙමින් කැපී පෙනෙන සාර්ථකත්වයක්…

Jul 29, 20243 min read
විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?

විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?

වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් .…

Jul 25, 20243 min read
empower women community

ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම තුලින් කාන්තා ප්‍රජාව බල ගැන්වීමේ සමාජ මෙහෙවර.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වන නමුත් බහුතර කාන්තාවන්ට ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම අභියෝගාත්මක ප්‍රශ්නයක්…

Jul 18, 20245 min read
ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

එහෙනම් මේ ලිපිය නොවරදවාම කියවන්න… මේ ඔබට වැදගත්ම ලිපියයි බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ…

Jul 16, 20244 min read
alia bhatt

තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්.

බොලිවුඩ් සිනමාවේ ඉන්න නළු නිළියන් ඔබට කවදා හරි සජීවීව දකින්න හමුවෙලා තියෙනවද? ඡායාරූපවලින් දකිනවට වඩා සුන්දර පෙනුමක් ඔවුන්ට…

Jul 9, 20245 min read
Taste the great blood purifying herb

ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ.

ඈත අතීතයට නෑකම් කියන ඖෂධීය ගුණ ඇති වැල් ශාකයකි. මෙම ඖෂධ ශාකයේ විශේෂත්වය නම් වැලේ නූලක් ලෙසින් කෙඳි…

Jun 26, 20242 min read

නවතම ලිපි

Abortion

Abortion | තමන්ගෙන් දාව දරුවාව තමාට නොකියා ගබ්සා කිරීම වරදක්ද?

ByeditorJul 24, 20255 min read

Abortion 2024.11.30 වන දින නාරහෙන් පිට පොලිසිය විසින් අධිකරණයට ගබ්සා (Abortion) කිරීමක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරනවා. එකේ පැමිණිලිකාර ස්වාමිපුරුෂයා විසින් බිරිඳ සහ බිරිදගේ මව වැරදිකරු කරමින් පැමිණිල්ල දාන්නේ. තමාගේ බිරිඳ විසින් තමන්ගෙන් දාව දරුවාව තමාට නොකියා ගබ්සා කිරීම සම්බන්ධයෙන් තමයි පැමිණිල්ල කරලා තියෙන්නෙ. 2024.12.10 වන දින සැකකාර බිරිඳගෙන් පොලිස්සිය කට උත්තරය ගන්නවා, ” මගේ කලින් […]

menstrual poverty

පාසල්වල ඔසප්  දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම

ByeditorJul 15, 20253 min read

තරුණ තරුණියන් අතර ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම සඳහා දැනුවත්භාවය අත්‍යවශ්‍යයි – පිළියන්දල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ගුරුවරියක්  වන බුද්ධිමති හෙට්ටිආරච්චි මහත්මිය  පාසල්වල ඔසප්  දරිද්‍රතාවය (menstrual poverty) ජය…

Menstrual cycle

Menstrual cycle ඔසප් චක්‍රයේ අදියර හතර – සෑම කාන්නාවක් සඳහාම ශරීරයේ රිද්මය පෙන්නුම් කරන

ByeditorJul 14, 20254 min read

Menstrual Cycle – ඔසප් වීම යනු ශරීරය ගර්භාෂයේ ශ්ලේෂ්මල ඉවත් වෙන මාසික සිදුවීමයි. සෑම මසකම කාන්තාවකම මෙම ක්‍රියාවලියට මුහුණ දේ. බොහෝ කාන්තාවන් සඳහා එය දින 35 ක් අතර සිදු වේ.…

සාර්ථකත්වය

ඔබේම ව්‍යාපාරය – කාන්තාවක් ලෙස ජීවිතයේ නිදහස හා විශ්වාසය සොයා

ByeditorJul 9, 20255 min read

women entrepreneurship | ඔබ ස්වයං රැකියාවක් පටන් ගන්න ද ඉන්නේ? , පටන් ගන්න බයක් තියෙනවාද ?එන්න හිතට දිරියක් ගන්න මෙක කියවමු! “ඔබ කාන්තාවක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් පටන්ගත්තොත් ඔබගේ ආදරය, විශ්වාසය…

ලිය (Liya.lk)Podcast කාමරේ