Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
කුරුලෑ වදයෙන් සදහටම මිදෙමු.
කුරුලෑවක් යනු කුමක්‌ද? සමෙහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ වැඩිපුර ස්‌වේදය (දහඩිය) නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථය තුළ ඇති රෝමය…
AB Mauri Lanka සමාගම නව්‍යතාවයෙන් යුත් බේකින් අමුද්‍රව්‍ය නිෂ්පාදන 3ක් එළිදක්වයි.
එක්සත් රාජධානියේ පිහිටි Associated British Foods PLC සමාගමට අයත් වන AB Mauri Lanka සමාගම ඔවුන්ගේ නිෂ්පාදන කලඹට නව්‍යතාවයෙන්…
ඔබත් මී පැණි ආහාරයට හා රුපලාවන්‍ය සදහා යොදාගන්නවාද?
අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මෙහි මත් වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුළු…
ඔබගේ Diet Plan එකට උපකාරී වන Green Tea.
මෑත වසරවලදී Green Tea පානයක් ලෙස පමණක් නොව පරිපූර්ණ ශරීර සුවතා ආධාරකයක් ලෙසද ජනප්‍රිය වී ඇත. එහි ඇති…
ඔබත් ක්ෂණික ආහාර ගන්නා කෙනෙක්ද?
ක්ෂණික ආහාර ගැනීමෙන් හෘදයටත් වකුගඩුවලටත් වැඩ වැඩි වෙනවා. ක්ෂණික ආහාර වශයෙන් හඳුන්වන්නේ අවශ්‍ය පමණට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන, ශරීරයට…
නවතම ලිපි
Shefali Jariwala | සුදු වුනොත් ලස්සනයි කියන මිත්‍යාවට සමුදෙමු
“සුදු වුනොත් ලස්සනයි කියන මිතියට සමුදෙමු” ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලායට (Shefali Jariwala) මොකද වුනේ ? සමාජ මාධ්‍යය මඟින් ඇතිවන රූප සදාචාර පීඩනයන් සහ කාන්තා සමාජය තුළ අපූරු ව්‍යාකූලතාවක් ඇති කරන බව ඔබ පිළි ගන්නේ ද? ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලාගේ වෛද්‍යවරයා NDTV වෙත තහවුරු කළේ ඇය පසුගිය වසර 8 කට ආසන්න කාලයක් වයස්ගත වීම නැවැත්විම සදහා […]
Sea Moss| මුහුදු පාසි ඔබේ සමට ගුණ දායක බව දන්නවද?
සෞඛ්‍ය සහ සුව තාවයේදී , ස්වභාවික පිළියම් වැදගත් බව අප දන්නෙමු. මුහුදු පාසි ඔබේ සැමට හිතකර බව දන සිටියාද?(Sea Moss) Sea Moss: Sea moss විද්‍යාත්මකව chondrus crispus ලෙස හදුන්වේ.එය අයඩින්…
Period Poverty | ඔසප් දරිද්‍රතාවය පිටුදැකීමේ සමාජ මෙහෙවරක යෙදී සිටින “ඇය”
Period Poverty රියානා ද මෙල්, අවුරුදු 23ක තරුණියක් වන ඇය අන් අයට උදවු කිරීම තමන්ගේ ජීවිතයේ වැදගත් කොටසක් කරගෙන තිබේ. කොළඹ අගරදගුරු පදවිය යටතේ ඇති මිදුමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන…
smartphone | දරුවන් ස්මාර්ට් දුරකථනයෙන් බේරාගනිමු
දරුවා විසින් සාදන ලද මෙම විෂන් බෝර්ඩ් එකේම පසෙක ඔහු මා දුන් උපදෙස ද ඇතුළත් කර ඇත. ඔහු හොඳින් කල්පනා කරන, හොඳින් වැඩ කරන නිර්මාණාත්මක දරුවෙකි. එසේම, මා ඔහුට දුන්…




















