Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය දරුවන්ට බලපාන ආකාරය පිලිබඳ ඔබ දැනුවත්ද?
කුඩා දරුවෙකුට ගෘහස්ථ හිංසනය නිසා කෙටි හා දිගු කාලීන බලපෑම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා – ශාරීරික ප්‍රහාර,…
ඔබ නපුරු මවක්ද?
දරුවන් ඇති දැඩි කිරීමේදී දෙමාපිය හැසිරීම හෝ විලාසය වැදගත් වන්නේ ඇයි? මාපිය විලාසයන් යනු දරුවන් ඇති දැඩි කිරීමේදී…
ඔබේ ඕනෑවට වඩා බලාපොරොත්තු නිසා දරුවන්ට යහපතට වඩා හානියක් සිදුවේද?
දෙමාපියන්ගේ ඉහළ අපේක්ෂාවන් අපගේ දරුවන්ගේ අනාගතයට හානි කරයි. ඔබේ දරුවන් ගැන ඔබේ ඉහළ බලාපොරොත්තු යහපතට වඩා හානියක් කරනවාද?…
නිවාඩුවට Travel කරන්න ඔබට ගැලපෙන විලාසිතා ගැන ඔබ දැනුවත්ද?
ඔබත් මේ නිවාඩුවට Travel කරන්න සිතනවාද? ආරක්ෂාකාරීව සැහැල්ලුවෙන් ඔබේ ගමන යන්න ඔබ සිතනවානම් මෙම ලිපිය ඒ සදහා ඔබට…
ඔබේ මාපිය දූදරු සබඳතාව යනු කුමක්ද ? දෙමාපිය දූදරු බැඳීම ඔබේ නිවස තුළ සිදුවේද?
අපි හැමෝම කැමතියි ලොකු දෙමව්පියෝ වෙන්න නමුත් අපේ ළමයින්ට අපව එපා කරවන සමහර අඩුපාඩු අපට ඇත. ඔබට වටිනා…
ඔබ ඔබට ආදරෙයි ද ?
ස්වයං ආදරය සහ ස්වයං අනුකම්පාව යනු කුමක්ද? ස්වයං ආදරය සහ ස්වයං දයානුකම්පාව වෙනම සංකල්ප වේ. ස්වයං-ආදරය යනු පුද්ගලික…
නවතම ලිපි
ඔබේ මුහුණෙත් ආතතියේ Makeup පෙනෙනවාද?
ඔබත් Stress Makeup එකක් ආලේපනය කරගෙනද? https://liya.lk/storage/2024/10/Stress-Makeup-1.mp4 Stress Makeup යනු කුමක්ද? මවක් ලෙස වගකීම් රැසක් දරන ඔබට එදිනෙදා වැඩ කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකිවීමේදී stress ඇතිවේ. ගෙදර වැඩකටයුතු , දරුවන්ගේ වගකීම් මෙන්ම කාර්යාලයේ වැඩ කොටසද නිසිලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වන නිසා මෙම stress එක වැඩිවේ. කෙටි ක්‍රමවේදයන් හා එදිනෙදා වැඩ කටයුතු සදහා කාර්යක්ෂම […]
අධික වර්ෂාවෙන් ඔබ පිඩා විදිනවා නේද? මේ ගැන දැනගෙන මුහුණදෙමු.
අධික වර්ෂාව නිසා ඇතිවන ආපදාවන් රටේ විවිධ ප්‍රදේශවල ජීවිත හා දේපලවලට විශාල හානි කරයි. ගංවතුර, නාය යාම් සහ අතිමහත් තද වැසි සමග ඇතිවන අනෙකුත් ආපදාවන්, විශේෂයෙන් පවුල් හා ප්‍රජාවන්ට බලපාන…
ශරීරයේ බර අඩු කරගන්නේ කොහොමද?
ශරීරයේ බර අඩු (lose weight) කිරීම යනු බොහෝ දෙනෙකුගේ ඉලක්කයක් බවට පත් වේ. අධික බර ඇතිවීමත් සමඟ සෞඛ්‍ය ගැටලු ඇති වේ, ඉතාමත් හොද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා බර…
දරුවාව සතුටෙන් තබාගැනීමට අම්මාට කල හැකි දේවල් මොනවාද?
දරුවෙකුගේ සතුට (child happy) සහ සෞඛ්‍යය අම්මා කෙනෙකුගේ ප්‍රධාන වගකීමක් වන අතර, සතුටින් පිරුණු දරුවෙකු සමාජයට සුවිසල් කාර්යයක් සලසයි. අම්මා කෙනෙක් ලෙස දරුවාගේ සතුට සුරකින්න ඔබට කල හැකි කරුණු ගණනාවක්…




















