Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena
උත්සව සමයේ ඔබේ නිවසට පරිපූර්ණ නැවුම් බවක් එක් කරගැනීමට Clena සමග ඔබටත් හැකිය. ඔබ නත්තල් හෝ වසර අවසාන…
ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද?
ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවය(Period Poverty) තුලින් සමාජ, ආර්ථික සහ මානසික ගැටළු රැසක් පවතින බව ඔබ දන්නවාද?ආර්තව දරිද්‍රතාවය මත…
ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි.
අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ කියලා “මම හෂිනි ආරියරත්න. 2006 තමයි මම…
මම මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති?
මන් මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති? ඔබත් මෙහෙම සිතනවාද එහෙනම් කියවන්න මෙම ලිපිය .මානසික ආතතිය යනු…
ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද?
සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ…
දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?
මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව්…
නවතම ලිපි
ළමා අපචාර සිදුවන අවධියේ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?
ඔබේ දරුවා ආරක්ෂිතද? | කොළඹ විදුහලක බාල වයස්කාර පිරිමි දරුවන් ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජන කිරීමක් ගැන සඳහන් වූ පුවත ඔබ ඇසුවාද? නොබෝදා විදුහලක සිදුවුනු අදාහගත නොහැකි සිද්ධියක් වන බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකු විදුහලේ ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජනය කිරීම කතාබහට ලක්විය යුතු මාතෘකාවක් හැමෝම ගැහැණු දරුවන් ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. නමුත් මෙවැනි දේ අසන්නට සිදු […]
ඔසප් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව පිරිමි ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව කතාබහක්
පරමනාදන් පුනිධසෙල්වි – යාපනය විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් සමඟ ඔසප් වීමේ ක්‍රියාවලිය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඔසප් දරිද්‍රතාවයේ අභියෝග ජය ගැනීමට සියලු ප්‍රජාවන් එක්විය යුතු බව, පරමනාදන් පුනිධසෙල්වි…
ගෙදරදීම හදාගන්න පුළුවන් ඉන්දියානු රසකැවිලි වට්ටෝරු කිහිපයක්
ඉන්දියානු රසකැවිලි රසයෙන් හා විවිධත්වයෙන් පිරී ඇත. උත්සව, පවුලේ රැස්වීම් හෝ ආහාර වේල් වලදී මෙම කෑම වර්ග හත සෑම නිවසකම සුලභ වේ. එක් එක් කෑමක් කුමක්ද, මිනිසුන් එය භුක්ති විඳින්නේ…
Victim Shaming යනු කුමක්ද?
වින්දිතයාව ලැජ්ජාවට පත් කිරීම හා මාධ්‍ය සදාචාරය වැදගත් ඇයි? ලංකාව තුල අතවරයට ලක්වන කාන්තාවන් තමාට සිදු වූ අතවරයට අමතරව මුහුණ දෙන්නට වන අකරතැබ්බයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වැදගත්ම දේ තමයි…




















