Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
කාන්තාවක් ලෙස ඔබේ පුද්ගලික අවකාශය රැකගත යුතු බව ඔබ දන්නවාද?
Personal Space | අද ලෝකයේ කාන්තාවන්ට ඇතිවිය හැකි බලපෑම් රැසක් ඇත. මේවා අතර තමන්ගේ පුද්ගලික අවකාශයට (Personal Space)…
සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?.
අද හුගක් කාන්තාවන්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? අද සමාජය තුළ කාන්තාවකගේ සාර්ථකත්වය හුදෙක් මනින්නේ රැකියාවක් හෝ විශාල තනතුරක් ලබා…
Hydrafacial | සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකේ වාසි ඔබ දන්නේ ද?
hydrafacial | අද සමාජයේ තරුණ කාන්තාවන් පිරිසකටම මුහුණේ සෞන්දර්යය පවත්වාගැනීම කියන්නේ අතිශය වැදගත් දෙයක්. දැන් ඔබ Instagram ,…
තමන්ගේම වීරවරිය වීම: ගැහැණු ළමයෙකු ස්වාධීනව සිතිය යුත්තේ ඇයි?
ස්වාධීනත්වය | අද සෑම ගැහැණු ළමයකුටම ස්වාධීන වීමේ අවස්ථාව තිබෙන බව ඔබ දන්නවාද? එනම් ශක්තිමත් ලෙස සිතීමේ හැකියාව,…
ආර්තව දරිද්‍රතාවය රැකියා ස්ථානයට බලපාන්නේ කෙසේද ? මානව සම්පත් දෘෂ්ටිකෝණයෙන් – දිල්ෂි සඳුනිකා – ඔමේගා ලයින් ලිමිටඩ්
රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය යනු බොහෝ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවෙන යථාර්ථයකි .සෑම දිනකම කාන්තාවන් සිය ගණනක් මුහුණදෙන ගැටලුවකි.…
Healthy Life | සෞඛ්‍ය සම්පන්න ජීවිතය
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් (Healthy life) යනු රෝග රහිත ජීවිතයක් පමණක් නොව, ශාරීරික, මානසික සහ ආත්මීය සෞඛ්‍යය සමබරව පවත්වා…
නවතම ලිපි
වයස යනු ඉලක්කමක් පමණි: 50න් පසු ඇරඹෙන ස්වර්ණමය ජීවිතය
ජීවිතය හරියට පොතක් වගෙයි. එහි මුල් පරිච්ඡේද කිහිපය අපි කැප කරන්නේ ඉගෙනීමට, රැකියාවට සහ දරුවන් ඇති දැඩි කිරීමටයි. නමුත් බොහෝ කාන්තාවන් වයස අවුරුදු 50 පසු වන විට සිතන්නේ තම “ජීවිතයේ හොඳම කාලය” අවසන් වී ඇති බවයි. නමුත් ඇත්ත එය නෙවෙයි, සැබෑ නිදහස සහ තෘප්තිය අත්විඳිය හැකි කාලය උදා වන්නේ මේ කාලායේදී වේ. “Age is just […]
බර අඩු කරගන්න බත් කන එක නවත්තන්න ඕනද?
බර අඩු කරගන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් මුලින්ම කරන්නේ බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කරන එකයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් අතර “බත් කෑවොත් මහත් වෙනවා” කියන මතය තදින්ම මුල් බැසගෙන…
කාන්තාවකගේ සෞඛ්‍යයට සුවබර නින්ද (quality sleep) කෙතරම් වැදගත්ද?
Quality Sleep | නින්ද යනු මිනිස් සිරුරේ පැවැත්මට, වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණයට අත්‍යවශ්‍යම ක්‍රියාවලියකි. ජීව විද්‍යාත්මකව බලන කල, පිරිමින්ට වඩා කාන්තාවන්ට නින්දේ අවශ්‍යතාවය සහ එහි ස්වභාවය බෙහෙවින් වෙනස් වේ. පර්යේෂණ මගින්…
Relationship එකක ඔබේ ආත්මගරුත්වය රැකගන්නේ කෙසේද?
ආදරය කියන්නේ ජීවිතයට ලස්සනක් සහ අර්ථයක් එකතු කරන අත්දැකීමක්. නමුත් ඕනෑම relationship එකකදී අපිට අපේ අනන්‍යතාවය සහ වටිනාකම අමතක වෙනවා නම්, එතැන ගැටලුවක් තිබෙනවා. බොහෝ කාන්තාවන් තමන්ගේ සහකරු වෙනුවෙන් ඕනෑවට…




















