Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ?
ශ්‍රී ලංකාව තුළ ළමා දිනය සමරන්නේ අදයි. ළමා දිනයේදී විතරක් නෙවෙයි සෑම දවසකදීම අපි දරුවන් ගැන හිතන්න ඕන.…
මානසික පීඩනයෙන් දුක් විඳිනවාද? කට්ටඩියන්ගෙන් විසදුම් හොයන්න එපා.
ඔබේ ජීවිතය වෙනස් කරගැනීමට, ආරක්ෂා කරගැනීමට මෙන්න ඔබ කළ යුතු දේවල්. සත්‍ය කතාවක් ඇසුරෙන් අවුරුදු 14ක පාසල් යන…
කාර්යාලයේ කාන්තාවන් මුහුණ දෙන ඔසප් දරිද්‍රතාවය (Period Poverty) අවම කරගන්නේ කෙසේද?
ඔසප් දරිද්‍රතාවය යනු පාසලේ සිට කාර්යාලය දක්වා කාන්තා ප්‍රජාවටම බලපාන ගැටලුවක් ලෙස හැඳින්විය හැක. මෙය පිළිබඳ අවබෝධය නොමැතිකම…
ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවයට (Period Poverty) ඇති පිළියම් මොනවාද? – ගුරුවරියකගේ අත්දැකීම
මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර කල්පනි චතුරිකා මහත්මිය සමඟ කතාබහක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම…
සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත –අද ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය
සැප්තැම්බර් 10 වනදා ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයයි. මේ වසරේ තේමාව නම් “සියදිවි නසාගැනීම පිළිබඳ කතාව වෙනස් කිරීම”…
සයිබර් අපරාධ – පුද්ගලික ඡායාරූප බෙදා ගැනීමේ සැබෑ පිරිවැය
සයිබර් අපරාධ | අපි සරල දෙයකින් පටන් ගනිමු: විශ්වාසය.ඇතැම්විට ඔබට ආදරය කරන කෙනෙකු හෝ කතා කරන කෙනෙකු “මට…
නවතම ලිපි
වයස කීය වුනත් ඔබ ඔබට වටිනාකමක් දෙන්න ඉගෙන ගන්න | Self-worth
Self-worth | මනුෂ්‍ය ජීවිතයක ස්වර්ණමය අවධිය ලෙස බොහෝ දෙනෙක් සලකන්නේ තරුණ කාලයයි. නමුත් සැබෑ ජීවිතය කියවන්නට පටන් ගන්නේ අත්දැකීම්වලින් පිරිපුන් වූ, ජීවිතයේ හැලහැප්පීම්වලට මුහුණ දී පදම් වූ පරිණත අවධියකදීය. විශේෂයෙන්ම අවුරුදු 50 සීමාව පසු කළ කාන්තාවකට, ඇය මෙතෙක් ආ ගමන් මඟ දෙස හැරී බැලීමේදී දැනෙන්නේ මිශ්‍ර හැඟීමකි. දරුවන් වෙනුවෙන්, සැමියා වෙනුවෙන් සහ පවුලේ උන්නතිය වෙනුවෙන් […]
Meal skip කරන එක Hormones වලට බලපාන්නේ කොහොමද?
කෑම වේලක් මඟ හැරීම (Meal skipping) කියන්නේ අද කාලයේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ දෙනෙක් පුරුද්දක් කරගෙන තියෙන දෙයක්. සමහරු බර අඩු කරගන්න හිතාගෙන හිතාමතාම කෑම මඟ හරිනවා, තවත් සමහරු…
Relationship එකක Boundaries තියාගැනීමේ වැදගත්කම
ඕනෑම මනුෂ්‍ය සම්බන්ධතාවයක සාර්ථකත්වය රඳා පවතින්නේ දෙදෙනා අතර පවතින අවබෝධය සහ ගෞරවය මතයි. බොහෝ දෙනෙක් සිතන්නේ ආදරය කරන විට හෝ විවාහ වූ විට දෙදෙනා අතර කිසිදු රහසක් හෝ වෙන්වීමක් නොතිබිය…
හිනාවෙලා හිටියට ඔයා ඇතුළින් දුක් වෙනවා නේද? (Smiling Depression)
බාහිරින් සතුටින් පෙනුනත් ඇතුළින් දැඩි වේදනාවක් දරාගෙන සිටින Smiling Depression කියන්නේ මොකක්ද? සමාජයේ අප දකින සෑම සිනහවක් පිටුපස ඇත්තේ සතුටක් බව අපට සිතන්නට නොහැකිය. සමහර විට ලෝකය ඉදිරියේ වැඩියෙන්ම සිනහසෙන…




















