Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ළමා අපචාර සිදුවන අවධියේ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?
ඔබේ දරුවා ආරක්ෂිතද? | කොළඹ විදුහලක බාල වයස්කාර පිරිමි දරුවන් ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජන කිරීමක් ගැන සඳහන් වූ…
ඔසප් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව පිරිමි ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව කතාබහක්
පරමනාදන් පුනිධසෙල්වි – යාපනය විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් සමඟ ඔසප් වීමේ ක්‍රියාවලිය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ…
ගෙදරදීම හදාගන්න පුළුවන් ඉන්දියානු රසකැවිලි වට්ටෝරු කිහිපයක්
ඉන්දියානු රසකැවිලි රසයෙන් හා විවිධත්වයෙන් පිරී ඇත. උත්සව, පවුලේ රැස්වීම් හෝ ආහාර වේල් වලදී මෙම කෑම වර්ග හත…
Victim Shaming යනු කුමක්ද?
වින්දිතයාව ලැජ්ජාවට පත් කිරීම හා මාධ්‍ය සදාචාරය වැදගත් ඇයි? ලංකාව තුල අතවරයට ලක්වන කාන්තාවන් තමාට සිදු වූ අතවරයට…
මානසික සෞඛ්‍ය දිනය මට අදාල වෙන්නේ කොහොමද?
මානසික සෞඛ්‍ය දිනය අදට විතරක් නෙවෙයි හැමදාටම අදාල වන දෙයක් කියලා අපි හිතට ගන්න අවශ්‍යයි. ඇයි ඒ කිව්වොත්…
පිරිමි ප්‍රජාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?
ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශයක් නොමැතිකම පමණක් නොවේ. එය පිරිමි ප්‍රජාව සහ පොදුවේ ජනතාව අතර ඔසප්…
නවතම ලිපි
කොණ්ඩය යන්න ප්‍රධානම හේතුව Hormones ද?
අද කාලයේ තරුණ මහලු භේදයකින් තොරව බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි අධික ලෙස හිසකෙස් ගැලවී යාම. සමහරු මේ සඳහා විවිධ තෙල් වර්ග, ෂැම්පු වර්ග පාවිච්චි කළත් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි බාහිරින් ප්‍රතිකාර කළාට, කොණ්ඩය යාමට බලපාන සැබෑ අභ්‍යන්තර හේතුව හඳුනා නොගැනීම. විද්‍යාත්මකව බැලූ විට, හිසකෙස් ගැලවී යාමට බලපාන […]
හිස් වන මන්දිර සහ අතරමං වන දෙමාපියන්: දරුවන් වෙනුවෙන් මාලිගා තැනීම නුවණට හුරුද?
ලංකාවේ දෙමාපියන්ගේ සාම්ප්‍රදායික සාර්ථකත්වයේ මිනුම්දණ්ඩ වී ඇත්තේ “ගෙයක් දොරක් හැදීම සහ දරුවන්ට උගන්වා පේළියකට තැබීමයි.” මෙහි වරදක් නැතත්, ගැටලුව පැනනගින්නේ මේ වෙනුවෙන් ඔවුන් සිදුකරන අසීමිත කැපකිරීම් සහ අවසානයේ උදාවන යථාර්ථය…
වැරදි කෙනෙක්ට ආදරය කරලා relationships ගැන කලකිරීමකින් ද ඉන්නේ?
ආදරය යනු මිනිස් ජීවිතයකට අත්‍යවශ්‍යම සහ සුන්දරම හැඟීමකි. එහෙත්, එම සුන්දරත්වය රඳා පවතින්නේ අප තෝරාගන්නා සහකරු හෝ සහකාරිය මතය. වැරදි පුද්ගලයෙකු සමඟ relationship එකක් ආරම්භ කිරීම මුලදී සුන්දර ලෙස පෙනුනද,…
පිරිසක් මැද ඉද්දි පවා ඔයාට තනිකමක් දැනෙනවාද? මොකක්ද මේ “තනි නොවුණු තනිකම” පිටුපස ඇති ඇත්ත කතාව?
වර්තමාන ලෝකයේ අපි හැමෝම ඉන්නේ ඉතාම කාර්යබහුල සහ තාක්ෂණයෙන් එකිනෙකා සමඟ දැඩිව සම්බන්ධ වුණු වටපිටාවකයි. නමුත් පුදුමයකට වගේ, ඉතිහාසයේ කවදාවත් නැති තරමට මිනිස්සු අද තනිකමෙන් සහ හුදකලාවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන්ම,…




















