Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
දරුවන්ට ඇති ඉගෙනීමේ පීඩනය කෙළවර වන්නේ කොතැනින් ද?
දරුවන්ට ඉගෙනීමේ කටයුතුවලට දෙන පීඩනය කෙතරම් භයානකද කියා ඔබ දන්නවා ද? මවක් හැටියට ඔබ දැනගත යුතු දේ නොබෝදා…
කාන්තාවක් ලෙස ඔබ දියවැඩියාව ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
කාන්තාවන්ට ඇති අවදානම සහ දැනුවත් වීමේ වැදගත්කම දියවැඩියාව කාන්තාවන් කේන්ද්‍ර කරගත් වසංගතයක් ද?ලොව පුරා කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක්…
ඔසප් සෞඛ්‍ය ගැන දැනුවත් වීමේ වැදගත්කම – ආචාර්ය නයනා සුරවීර සමඟ කතාබහක්
ඔසප් සෞඛ්‍යයේ වැදගත්කම කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම පාලනය කරනු ලබන ප්‍රධානතම සංසිද්ධිය වන්නේ ඔසප්…
නත්තලට ඔයා ලෑස්තිද? නත්තල් කේක් හදලා ඉවරද? වයින් හැදුවද? හැමදේම සූදානම්ද?
නත්තල් කියන්නේ උණුසුම, සුවඳ සහ පවුලේ එකමුතුකම ගෙන එන කාලයක්. ගෙදර හැදූ මෝල්ඩ් වයින්, සාම්ප්‍රදායික නත්තල් කේක් සහ…
මවට සහ දියණියට ඔසප් වීමේ ක්‍රියාවලිය පිළිබඳව සංවාදයක් අවශ්‍ය වන්නේ ඇයි?
සෑම තරුණ ගැහැණු ළමයෙක්ටම තම ජීවිතයේ පළමු ඔසප් වීමට මුහුණ දීමට සිදුවන්නේ කුතුහලයක් සහිතවය. ගැහැණු දරුවන්ට ජීවිතයේ සමීපතම…
මේ කාලගුණයේ දී ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු ආහාර මොනවාද?
මේ කාලගුණයේ වෙනස සොබාදහමේ සුන්දරත්වයයි. නමුත්, එම සුන්දරත්වය භුක්ති විඳීමට නම්, අපගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වේ.…
අඩු වියදමෙන් Professional පෙනුමක් ලබාගන්න Smart Fashion Guide එකක් මෙන්න
Friendship Audit කියන්නේ මොකක්ද? Toxic friends හඳුනාගෙන life එක improve කරගන්න
නවතම ලිපි
ඔයාත් People Pleaser කෙනෙක්ද? අන් අයව සතුටු කරන්නද ඔයා ජීවත් වෙන්නේ?
අද සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන, නමුත් එළිපිට කතා නොකරන මානසික තත්ත්වයක් ගැන කතා කරමු. ඒ තමයි People Pleaser (අන් අයව සතුටු කරන්න උත්සාහ කරන්නා) කියන චරිතය. Read more about smiling depression 👇🏼 People Pleaser කෙනෙක් කියන්නේ කවුද? සරලවම කිවහොත්, තමන්ගේ අවශ්‍යතා, හැඟීම් සහ සීමාවන් පසෙකලා නිරන්තරයෙන්ම අන් අයව සතුටු කිරීමට වෙහෙසෙන පුද්ගලයා People Pleaser […]
ළමා හිංසනය | මවගේ අනියම් පෙම්වතා නිසා මියයන්නට වූ සිඟිති දියණිය
ළමා හිංසනය | මව් සෙනෙහස ලොව උතුම්ම වස්තුව ලෙස අපි සලකමු. නමුත්, මත්තෙගොඩ මාගම්මන ප්‍රදේශයෙන් ඇසෙන මේ පුවත ඒ උතුම් මව් සෙනෙහස කෙළෙසා දමන්නකි. තම අනියම් සැමියාට “තාත්තා” යැයි නොකී…
ජීවිතයේ සැඳෑ සමය: 50න් පසු දැන් කාලය ඔබ වෙනුවෙනුයි!
ජීවිතය යනු නොනැවතී ගලා යන ගඟකි. එහි විවිධ නැවතුම්, මංසන්ධි සහ ගලායම් පවතී. වසර 50 සීමාව පසු කළ ඔබ, මෙතෙක් ගෙවා දැමූ කාලය දෙස මොහොතකට හැරී බැලුවහොත් පෙනී යන්නේ ඔබ…
මෙවර Valentines දිනයේ “ඔබේ ආදරය” මුලින්ම ඔබටම දෙන්න!
Valentines දිනය කිව්ව සැණින් අපේ මතකයට එන්නේ රතු රෝස මල්, චොකලට් සහ ආදරණීයයන්ට දෙන තෑගි බෝග ගැනයි. හැබැයි බිරිඳක්, මවක් හෝ දියණියක් විදිහට පවුලේ හැමෝගෙම අවශ්‍යතා වෙනුවෙන් කැපවෙන ඔබ, ඒ…




















