Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
උත්සව සමයට ගැලපෙන්න Fashion කරන්නේ කොහොමද?
Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින, එක එක Fashionable දේවල් කරන කාලයක්. නමුත් අද අපි කතා කරන්න…
ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද?
ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද කියා හඳුනා ගන්නේ කෙසේ ද? ඔබ දන්නවාද ඔයාගෙ හොඳම යාළුවා ඔයාට ආදරේ කරන…
ඔබ මානසිකව අපයෝජනයට (Mental Abuse) ලක් වූ කාන්තාවක් ද?
මානසිකව අපයෝජනය වූවකු යථා තත්ත්වයට පත් වන්නේ කෙසේ ද? මානසිකව අපයෝජනය වූවන් බොහෝ විට නිහඬව, සැඟවී සිටී. එමෙන්ම…
ආර්තවහරණය (Menopause) හදවතට බලපාන්නේ කෙසේද?
මුල් ආර්තවහරණය (Menopause) යනු ඔබේ ඔසප් වීම වයස අවුරුදු 45 ට පෙර නතර වීමයි. එය අවුරුදු 40 ට…
මේ උත්සව සමයේ කාන්තා ඔබට Budget Shopping Tips
නත්තල් සමය ඉතා කාර්යබහුල සමයකි. තෑගි මිලදී ගැනීමට තිබේ, ඇඳුම් සැලසුම් කිරීම තිබේ, ආහාර සූදානම් කිරීමට තිබේ සහ…
මවක් ලෙස දියවැඩියාව ගැන ඔබ දන්නේ මොනවා ද?
ලෝක දියවැඩියා දිනය අපට මතක් කර දෙන්නේ දියවැඩියාව යනු බොහෝ කාන්තාවන් දිනපතා මුහුණ දෙන දෙයක් බවයි. මව්වරුන් බොහෝ…
නවතම ලිපි
අත්හැරීම (Letting go) යනු කුමක්ද?
Letting go හෙවත් අත්හැරීම යනු සක්‍රීය මානසික ක්‍රියාවලියකි. එය සිදුවන්නේ අවබෝධයත් සමඟය. යම් දෙයක් අපගේ පාලනයෙන් තොර බව හෝ එය තවදුරටත් අපගේ දියුණුවට උපකාරී නොවන බව වටහා ගත් විට, එම බැඳීමෙන් නිදහස් වීම අත්හැරීමයි. නමුත් මේ අත්හැරීම (Letting go) යනු බොහෝ දෙනෙකු වරදවා වටහා ගන්නා සංකල්පයකි. බොහෝ විට මිනිසුන් සිතන්නේ අත්හැරීම යනු “පරාජය පිළිගැනීම” හෝ […]
Marry කලාට පස්සේ මම ඉගෙනගත්තු ජීවිතේ ඇත්ත: විවාහය රෝස මල් යහනාවක් ද?
ඔබ නොදන්න ඇය කියන ඔබේ කතාව | විවාහය (Marriage) කියන වචනය ඇහෙනකොට ඕනෑම කෙනෙකුගේ හිතේ මැවෙන්නේ ලස්සන හීන ගොන්නක්. මල් මාලා, ලස්සන ඇඳුම් පැළඳුම්, නෑදෑ හිතමිතුරන් මැද ගන්නා උත්සවය තමයි…
Me-time එකක් ගන්න එක ආත්මාර්ථකාමී (Selfish) ක්‍රියාවක්ද?
අද පවතින අතිශය තරඟකාරී සහ කාර්යබහුල ලෝකය තුළ අප සැමවිටම සිටින්නේ කුමන හෝ වගකීමක හෝ බැඳීමක හිරවීගෙනය. රැකියාව, පවුල, දරුවන්, අධ්‍යාපනය සහ සමාජයීය සබඳතා වෙනුවෙන් අපේ දවසේ වැඩි කාලයක් වැය…
එයාගෙ expectations නිසා ඔයාගෙ ආසවන් නැති කරගත්තද?
අපේ ජීවිතවලට මුණගැසෙන සමහර මිනිස්සු අපේ ලෝකයම ආලෝකමත් කරනවා. හැබැයි තවත් සමහරු එන්නේ අපේ ලෝකයේ තියෙන පාට ටිකෙන් ටික මැකලා දාලා, ඒ වෙනුවට ඔවුන් කැමති පාටවල් අපේ ජීවිතේ තවරන්න. ආදරය,…




















