Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
කාන්තා ඇඳුම් වෙළඳසැලක Fitting Room එකක් තුල සැඟවුණු කැමරාවක් සොයා ගැනේ – හිමිකරු අත්අඩංගුවට
කාන්තා ඇඳුම් වෙළඳසැලක Fitting Room එකක් තුල සැඟවුණු කැමරාවක් සොයා ගැනේ – හිමිකරු අත්අඩංගුවට නොබෝදා තලවතුගොඩ ප්‍රදේශයේ කාන්තා…
උත්සව සමයේදී ඔබේ වියදම් කළමනාකරණය කරන්නේ කෙසේද?
උත්සව සමය වසරේ ප්‍රීතිමත්ම කාලයකි. පවුල් එකට එකතු වේ, මිතුරන් එකතු වේ, සහ ප්‍රජාවන් උත්සව, ආහාර සහ තෑගි…
DITWA සුළි කුණාටුව නිසා ඔබත් මානසිකව කම්පනයට පත් වෙලාද?
සුනාමිය, ගංවතුර, නායයෑම් සහ දැන් DITWA සුළි කුණාටුව නිසා අප රටේ ජනතාව බොහෝමයක් පීඩාවට පත්ව ඇත. මෙම ව්‍යසනයන්…
උත්සව සමය තුළ ආදරණීයයන් සමඟ ඇතිවන ගැටුම් හසුරුවන්නේ කෙසේද?
උත්සව සමය තුළ ඇතිවන ගැටුම් | උත්සව සමය සාමාන්‍යයෙන් ප්‍රීතිමත් සහ එකමුතුකමෙන් පිරුණු කාලයක් ලෙස විස්තර කෙරේ. පවුල්…
ඔසප් වීම නැවැත්වූ විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද?
ඔසප් වීම නතර වීම ඕනෑම කාන්තාවක් හට සිතට වද දෙන දෙයක් ලෙස හැඳින්විය හැක. ඔසප් චක්‍රය නවතන එන්නත්…
උත්සව සමයේ ඇති වන්නා වූ ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද?
උත්සව සමයේ ඇති වන ආතතිය, බොහෝ දෙනෙකු නොදැනුවත්වම අත්විඳින දෙයකි. වසර එක් කන්නයකින් තවත් කන්නයකට වෙනස් වන විට,…
නවතම ලිපි
අද කාන්තාවගේ කාර්යබහුල ජීවිතය බලගන්වන Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය
දශක ගණනාවක විශ්වාසය දිනමින්, ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වූ Chetak, දැන් නවීන යුගයට ගැළපෙන ලෙස වඩාත් ආකර්ෂණීය නිමාවකින් යුතුව ඉලෙක්ට්‍රික් ස්කූටරයක් යළිත් ඔබ වෙත පැමිණ තිබේ. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (David Pieris E-Mobility) සමාගම විසින් හඳුන්වා දෙන මෙම නව Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය, අද කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවට මහත් වූ අත්වැලක් ලෙස සැලකිය හැක. 1978 […]
ඔයාටත් ඉන්නේ Toxic නැන්දම්මා කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි
විවාහය කියන්නේ දෙන්නෙක් එකතු වෙලා අලුත් ලෝකයක් හදාගන්න ගමනක්. හැබැයි ඒ ගමනට බාධා කරන ප්‍රධානම සාධකයක් විදිහට “නැන්දම්මා සහ ලේලි” අතර තියෙන ගැටුම හඳුන්වන්න පුළුවන්. ලංකාවේ බොහෝ පවුල් සංස්ථාවන් තුළ…
ඔයාගේ confidence build කරගන්න මේ පුරුදු 6 follow කරන්න
ජාත්‍යන්තර කාන්තා දිනය අබියස සිටින අපට, කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය ඇය පලඳින ආභරණවලින් හෝ ඇඳුම් පැළඳුම්වලින් මැනිය නොහැකි බව වැටහේ. කාන්තාවකගේ සැබෑ බලය පවතින්නේ ඇය සතු ආත්මවිශ්වාසය හෙවත් Confidence මතයි. ඕනෑම…
දික්කසාදය (Divorce) ගැන කවුරුත් නොකියන ඇත්ත කතාව
ජීවිතය කියන්නේ මහා පුදුමාකාර ගමනක්. අපි හැමෝම විවාහ වෙන්නේ ජීවිතාන්තය දක්වාම එකට ඉන්න බලාපොරොත්තුවෙන්. ඒත්, සමහර වෙලාවට අපි නොහිතන විදිහට ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයන් මුණගැහෙනවා. ඒ අතරින් වඩාත්ම වේදනාකාරී සහ සංකීර්ණ…




















