Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔබ නොදන්න ගුණදායි සහල් වර්ග 10ක්
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල විද්‍යාත්මක වර්ගීකරණය: Rice varieties | ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ…
පාසල් යා යුතු ගැහැනු දරුවන් අතරින් ළමා මව්වරුන් අතර අවුරුදු 10ක කුඩා දැරියන්ද සිටි! School children aged 10 becoming mothers
පොලිස් ළමා සහ කාන්තා අපයෝජන විමර්ෂන කොට්ටාසයේ දත්තවලට අනුව, 2023දී පාසල් යන ගැහැනු දරුවන් 163 දෙනෙකු ගැබ්ණි මව්වරුන්…
Abortion | තමන්ගෙන් දාව දරුවාව තමාට නොකියා ගබ්සා කිරීම වරදක්ද?
Abortion 2024.11.30 වන දින නාරහෙන් පිට පොලිසිය විසින් අධිකරණයට ගබ්සා (Abortion) කිරීමක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරනවා. එකේ පැමිණිලිකාර…
පාසල්වල ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම
තරුණ තරුණියන් අතර ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම සඳහා දැනුවත්භාවය අත්‍යවශ්‍යයි – පිළියන්දල සර් ජෝන් කොතලාවල මහා…
Menstrual cycle ඔසප් චක්‍රයේ අදියර හතර – සෑම කාන්නාවක් සඳහාම ශරීරයේ රිද්මය පෙන්නුම් කරන
Menstrual Cycle – ඔසප් වීම යනු ශරීරය ගර්භාෂයේ ශ්ලේෂ්මල ඉවත් වෙන මාසික සිදුවීමයි. සෑම මසකම කාන්තාවකම මෙම ක්‍රියාවලියට…
ඔබේම ව්‍යාපාරය – කාන්තාවක් ලෙස ජීවිතයේ නිදහස හා විශ්වාසය සොයා
women entrepreneurship | ඔබ ස්වයං රැකියාවක් පටන් ගන්න ද ඉන්නේ? , පටන් ගන්න බයක් තියෙනවාද ?එන්න හිතට දිරියක්…
නවතම ලිපි
Social Media ප්‍රහාර හමුවේ ඔබේ සහ පවුලේ අයගේ මානසික සුවය රැකගන්නේ කෙසේද?
වර්තමාන ලෝකයේ Social Media අප කාගේත් ජීවිතවලින් වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව ඇත. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තෙක්ම අපි විවිධ පුවත්, අදහස් සහ තොරතුරු හුවමාරු කර ගැනීමට Social Media භාවිතා කරමු. නමුත් මේ තාක්ෂණික දියුණුව අපට උපකාරයක් වනවා සේම, ඇතැම් අවස්ථාවලදී එය ඉතා භයානක මෙවලමක් බවට ද පත්වේ. විශේෂයෙන්ම පුද්ගල […]
අඩන එක දුර්වලකමක්ද? කාන්තාවන් තමන්ගේ කඳුළු ගැන ලැජ්ජා විය යුතුද?
ලංකාවේ අපේ සමාජය තුළ කාන්තාවන් ගැන විවිධ මත පවතී. ඇතැම් විට කාන්තාවන් “අධි සංවේදී” පිරිසක් ලෙස හංවඩු ගසන අතර, තවත් විටෙක ඕනෑම දුකක් දරාගෙන සිටිය යුතු “කැපකිරීම් කල යුතු” චරිතයක්…
Women’s Wellness After 50 | වයසට යාමත් සමඟ කාන්තාවන් තමන් ගැන සැලකිලිමත් විය යුතු ආකාරය
කාන්තාවන් වන අපගේ ජීවිතය විවිධ අවධීන් පසුකරමින් ගලා යයි. ඉන් වයස අවුරුදු 50 සම්පූර්ණ වීම යනු කායික හා මානසික වශයෙන් විශාල වෙනස්කම් රාශියක් සිදුවන කාල පරිච්ඡේදයකි. බොහෝ දෙනෙක් මෙය “වයසට…
බඩ පිපුමෙන් (Bloating) වද විඳිනවාද?
බොහෝ දෙනෙක් නිතර මුහුණ දෙන, එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට බාධාවක් වන ප්‍රධාන ගැටලුවක් තමයි බඩ පිපුම (Bloating). විශේෂයෙන්ම ආහාර වේලකට පසුව බඩ තද ගතියක්, පිරුණු ගතියක් හෝ බඩ ඉදිරියට නෙරා…




















