Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ගවුමේ රතු පැල්ලමෙන් ඔබ්බට සිතමුද?
ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත…
ඔබේ සමේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම අදම නොමිලේ දැනගන්න.
අද අප ගෙවන්නේ ඉතා කාර්යබහුල ජීවන රටාවකි . වැඩකටයුතු රාශියක් එදිනෙදා කළමනාකරණය කරගනිමින් සිටින අපට දිනපතා ඇතිවන ආතතියේ…
ඔසප් වීම පිලිබදව සමාජ ගතවී තිබෙන වැරදි මත දුරු කලයුත්තේ ඇයි?
ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත…
කාන්තා රෝග රැසකට හේතුවන ශරීර උෂ්ණත්වය වැඩිවීම ගැන දැනගමු.
ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන්…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්: මෑතකාලීන විශේෂ අවස්ථා සහ චමරි අතපත්තුගේ නැගීම.
මෑත මාසවලදී, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 කාන්තා ආසියානු කුසලානයේ ඓතිහාසික ජයග්‍රහණයෙන් උච්චස්ථානයට පත්වෙමින් කැපී පෙනෙන සාර්ථකත්වයක්…
විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?
වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් .…
නවතම ලිපි
Sri Lankan Chicken Curry | ලංකාවේ විදිහට චිකන් කරි
සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චිකන් කරිය (Sri Lankan Chicken Curry) ඕනෑම ආහාරයක් එක්ක හොඳින් ගැලපෙනවා. නියමාකාරයෙන් කුළුබඩු එකතු කරලා රසවත්ම ආකාරයට ශ්‍රී ලාංකික ක්‍රමයට චිකන් කරියක් හදා ගන්නේ කොහොමද කියලා දැන් බලමු. අවශ්‍ය ද්‍රව්‍ය: සාදන ආකාරය: Sri Lankan Chicken Curry
නිතර ඔබේ ඇඳ ඇතිරිලි (Bedsheets) මාරු කළ යුත්තේ ඇයි?
(Bedsheets) අපගේ දෛනික ජීවිතයෙන් තුනෙන් එකක් අපි ගත කරන්නේ අපගේ ඇඳ ඇතිරිලි (Bedsheets) සහ කොට්ට සමග වන අතර, එම සියලු ස්පර්ශයන් සියලු ම ආකාරයේ අනවශ්‍ය අමුත්තන්ට පරිපූර්ණ පරිසරයක් සකසා දෙයි.…
Fashion | කැපී පෙන්න විලාසිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.
fashion අපේ ගැහැණු ළමයි කැමතිනේ Fashion කරන්න. fashion කියන්නේ වයස් බේදයක් නැතුව කරන්න පුළුවන් දෙයක්.හැබැයි තමන්ට ගැලපෙනවා නම් විතරයි.අපි හැමෝම හරිම කැමතියි කැපිලා පෙන්න. එහෙමත් නැත්නම් හැමෝම අතරේ ආකර්ශනීය කෙනෙක්…
ලී කර්මාන්ත අශ්‍රිත ව්‍යවසායිකාවක් ලෙස අභියෝග ජයගත් සුභාෂිනී කුලරත්න
ලී (wood) කර්මාන්ත අශ්‍රිත නව යොවුන් ව්‍යවසායීකාවක් ලෙස තම ව්‍යාපාරය ජයගත් සුභාෂිනී කුලරත්නයි අද වනවිට සාර්ථක මාර්ගයකට අවතීරනය වී ඇත. මේ සඳහා සුභාෂිණීට විවිධ මෙවලම් සහ යන්ත්‍ර සමඟ හුරු වීමට…




















