Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
හෝමෝන අසමතුලිතතාවය (Hormonal Imbalance) සම්පූර්ණයෙන්ම සුව කළ හැකිද?
කාන්තාවකගේ ජීවිතයේ සෞඛ්‍යය, රූපලාවන්‍යය සහ මානසික සුවතාවය තීරණය කරන ප්‍රධානතම සාධකයක් වන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයයි. අද වන විට…
එයා ඔයාට cheat කරනවද කියලා දැනගන්නේ කොහොමද?
ආදර සම්බන්ධතාවයක් තුළ cheat වෙනවාද කියන සැකය එන්නෙ එකපාරටම නෙවෙයි. බොහෝ වෙලාවට ඒක ආරම්භ වෙන්නෙ “මට අමුත්තක් වගේ…
ඔබ ඔබව තවත් කෙනෙකු සමඟ compare කරනවාද?
අද වැනි ඩිජිටල් යුගයක, අපට අපගේ ජීවිතය අන් අය සමඟ compare නොකර සිටීම ඉතා අපහසු කාර්යයකි. උදෑසන අවදි…
හෝර්මෝන (Hormones) පිළිබඳව ඔබ මේ දේවල් දන්නවාද?
කාන්තා හෝර්මෝන (Hormones) : ඔබේ සෞඛ්‍යය සහ මානසික සුවතාවය තීරණය කරන අදෘශ්‍යමාන බලවේග කාන්තාවකගේ ජීවිතය යනු මලක් පිපී…
ඔයත් Overthinking නිසා දුක් විඳිනවා ද?
ඔයත් එක එක දේවල් ගැන දවස පුරාම නවත්තගන්න බැරිව හිත හිත ඉන්න කෙනෙක්ද?රෑට ඇඳට ගියත් නිදාගන්න බැරුව හිත…
ශ්‍රී ලංකාවේ Protein බහුල ආහාර ගැන ඔබ දන්නේ මොනවා ද?
අපි දිනපතා කෑම තෝරාගන්න වෙලාවට බොහෝ විට හිතන්නේ “බඩ පිරෙයිද?”, “රසයිද?”, “ඉක්මනින් හදාගන්න පුලුවන්ද?” කියන ප්‍රශ්න ගැනයි. නමුත්…
නවතම ලිපි
Holiday Guilt: අවුරුදු සමයේ Stress අඩු කරගෙන සතුටින් විවේක ගන්නේ කෙසේද?
අලුත් අවුරුදු සමය එළඹෙන විට අපේ හිත්වල තිබිය යුත්තේ සතුට සහ ප්‍රබෝධයයි. නමුත් බොහෝ කාන්තාවන්ට සිදු වන්නේ නිවසේ වැඩ කටයුතු, කැවිලි පෙවිලි සෑදීම සහ නෑගම් යාම වැනි අතිශය කාර්යබහුල චර්යාවන් මැද තමන්ව අමතක කර දැමීමටයි. මේ නිසාම දවස අවසානයේදී තමන්ට කිසිවක් කරගත නොහැකි වූ බවක් හෝ වැඩ අතපසු වූ බවක් දැනෙමින් මනස පීඩාවට පත් වෙයි. […]
Natural Glowing Skin එකක් ලබාගන්න හොඳම ආහාර සහ lifestyle tips මොනවාද?
මෑත කාලීන රූපලාවන්‍ය ලෝකයේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සම මතුපිට ආලේප කරන ආලේපන (Creams and Serums) කෙරෙහි වුවද, සැබෑ නිරෝගී සමක රහස ඇත්තේ අප ගන්නා ආහාර පාන තුළයි. ඔබ…
ඔයාගේ Love Language එක මොකක්ද? ආදරය පෙන්වන සහ දැනෙන සැබෑ විදිහ
සමහර වෙලාවට ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට උපරිමයෙන් ආදරය කරනවා විය හැකියි. ඔවුන් වෙනුවෙන් කැප කිරීම් කරනවා විය හැකියි. නමුත් ඔවුන් පවසන්නේ “ඔයා මට ඉස්සර වගේ ආදරේ නැහැ” කියා නම්,…
Respectfully ‘බෑ’ කියන කලාව මොකක්ද? අවුරුදු කාලෙට අවශ්‍යම Boundaries
Boundaries | සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය කියන්නේ අපේ රටේ හැමෝම බොහොම සතුටින්, පවුලේ නෑදෑ හිතමිතුරන් එක්ක කාලය ගත කරන කාලයක්. නමුත්, මේ සුන්දර උත්සව සමය තුළ බොහෝ දෙනෙක්…




















