Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
කාන්තාවකගේ සෞඛ්‍යයට සුවබර නින්ද (quality sleep) කෙතරම් වැදගත්ද?
Quality Sleep | නින්ද යනු මිනිස් සිරුරේ පැවැත්මට, වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණයට අත්‍යවශ්‍යම ක්‍රියාවලියකි. ජීව විද්‍යාත්මකව බලන කල, පිරිමින්ට…
Relationship එකක ඔබේ ආත්මගරුත්වය රැකගන්නේ කෙසේද?
ආදරය කියන්නේ ජීවිතයට ලස්සනක් සහ අර්ථයක් එකතු කරන අත්දැකීමක්. නමුත් ඕනෑම relationship එකකදී අපිට අපේ අනන්‍යතාවය සහ වටිනාකම…
Social Media ප්‍රහාර හමුවේ ඔබේ සහ පවුලේ අයගේ මානසික සුවය රැකගන්නේ කෙසේද?
වර්තමාන ලෝකයේ Social Media අප කාගේත් ජීවිතවලින් වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව ඇත. උදෑසන අවදි වූ මොහොතේ…
අඩන එක දුර්වලකමක්ද? කාන්තාවන් තමන්ගේ කඳුළු ගැන ලැජ්ජා විය යුතුද?
ලංකාවේ අපේ සමාජය තුළ කාන්තාවන් ගැන විවිධ මත පවතී. ඇතැම් විට කාන්තාවන් “අධි සංවේදී” පිරිසක් ලෙස හංවඩු ගසන…
Women’s Wellness After 50 | වයසට යාමත් සමඟ කාන්තාවන් තමන් ගැන සැලකිලිමත් විය යුතු ආකාරය
කාන්තාවන් වන අපගේ ජීවිතය විවිධ අවධීන් පසුකරමින් ගලා යයි. ඉන් වයස අවුරුදු 50 සම්පූර්ණ වීම යනු කායික හා…
බඩ පිපුමෙන් (Bloating) වද විඳිනවාද?
බොහෝ දෙනෙක් නිතර මුහුණ දෙන, එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට බාධාවක් වන ප්‍රධාන ගැටලුවක් තමයි බඩ පිපුම (Bloating). විශේෂයෙන්ම…
Collagen වැඩි කරන ආහාර: තරුණ සහ Glowing Skin එකකට Natural Beauty Guide එක
නවතම ලිපි
අඩු වියදමෙන් Professional පෙනුමක් ලබාගන්න Smart Fashion Guide එකක් මෙන්න
කාර්යාලයක සේවය කරන යුවතියකට හෝ කාන්තාවකට දිනපතාම මුහුණ දීමට සිදු වන ප්‍රධානතම ගැටලුවක් වන්නේ “අද මම අඳින්නේ මොකක්ද?” යන්නයි. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ සෑම මසකම අලුත් ඇඳුම් මිලදී ගැනීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. නමුත් ඔබ දන්නවාද? සැබෑ Professional පෙනුමක් ලබා ගැනීමට නම් මිල අධික හෝ සන්නාමගත (Branded) ඇඳුම්ම අවශ්‍ය වන්නේ නැහැ. අද Liya.lk […]
Friendship Audit කියන්නේ මොකක්ද? Toxic friends හඳුනාගෙන life එක improve කරගන්න
Friendship Audit එකක් කරමුද? | අපේ ජීවිතයේ සාර්ථකත්වය සහ මානසික සතුට තීරණය කරන ප්‍රධානතම සාධකයක් වන්නේ අප නිතරම ඇසුරු කරන මිතුරන් පිරිසයි. “ඔබ ඇසුරු කරන සමීපතම මිතුරන් පස්දෙනාගේ සාමාන්‍යය ඔබයි”…
Post-Holiday Blues: නිවාඩුවෙන් පස්සේ Stress අඩු කරගෙන Motivation වැඩි කරන්නේ කෙසේද?
දීර්ඝ නිවාඩුවක් අවසන් වී නැවත රැකියාවට හෝ දෛනික වැඩකටයුතුවලට යාමට සූදානම් වන විට අප කාටත් දැනෙන්නේ යම් අලස බවකි. සතුටින් සහ සැහැල්ලුවෙන් ගෙවුණු දවස් කිහිපයකට පසු නැවතත් කාර්යබහුල කාලසටහනකට හුරු…
අවුරුදු සමයේ Sunburn එකෙන් බේරෙන්න: Sunscreen Guide එකක්
Sunscreen Guide | අප්‍රේල් මාසය එළඹෙත්ම ශ්‍රී ලාංකික අප සැමට මතකයට නැගෙන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව ශ්‍රීයයි. අවුරුදු ක්‍රීඩා, නෑගම් යාම සහ විනෝද චාරිකා නිසා මේ දිනවල අප…




















