Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔයාත් People Pleaser කෙනෙක්ද? අන් අයව සතුටු කරන්නද ඔයා ජීවත් වෙන්නේ?
අද සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන, නමුත් එළිපිට කතා නොකරන මානසික තත්ත්වයක් ගැන කතා කරමු. ඒ තමයි People…
ළමා හිංසනය | මවගේ අනියම් පෙම්වතා නිසා මියයන්නට වූ සිඟිති දියණිය
ළමා හිංසනය | මව් සෙනෙහස ලොව උතුම්ම වස්තුව ලෙස අපි සලකමු. නමුත්, මත්තෙගොඩ මාගම්මන ප්‍රදේශයෙන් ඇසෙන මේ පුවත…
ජීවිතයේ සැඳෑ සමය: 50න් පසු දැන් කාලය ඔබ වෙනුවෙනුයි!
ජීවිතය යනු නොනැවතී ගලා යන ගඟකි. එහි විවිධ නැවතුම්, මංසන්ධි සහ ගලායම් පවතී. වසර 50 සීමාව පසු කළ…
මෙවර Valentines දිනයේ “ඔබේ ආදරය” මුලින්ම ඔබටම දෙන්න!
Valentines දිනය කිව්ව සැණින් අපේ මතකයට එන්නේ රතු රෝස මල්, චොකලට් සහ ආදරණීයයන්ට දෙන තෑගි බෝග ගැනයි. හැබැයි…
කොණ්ඩය යන්න ප්‍රධානම හේතුව Hormones ද?
අද කාලයේ තරුණ මහලු භේදයකින් තොරව බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි අධික ලෙස හිසකෙස් ගැලවී යාම.…
හිස් වන මන්දිර සහ අතරමං වන දෙමාපියන්: දරුවන් වෙනුවෙන් මාලිගා තැනීම නුවණට හුරුද?
ලංකාවේ දෙමාපියන්ගේ සාම්ප්‍රදායික සාර්ථකත්වයේ මිනුම්දණ්ඩ වී ඇත්තේ “ගෙයක් දොරක් හැදීම සහ දරුවන්ට උගන්වා පේළියකට තැබීමයි.” මෙහි වරදක් නැතත්,…
නවතම ලිපි
Face Yoga: රැළි අඩු කර තරුණ පෙනුම රැකගන්න සරල Natural Beauty Secret එක
Face Yoga කියන්නේ මොකක්ද? | වයසට යත්ම සම රැළි වැටීම සහ එල්ලා වැටීම ස්වභාවික දෙයක් වුවත්, සෑම කෙනෙකුම කැමති තමන්ගේ තරුණ පෙනුම හැකිතාක් කල් පවත්වා ගැනීමටයි. මේ සඳහා වෙළඳපොළේ ඇති මිල අධික ක්‍රීම් වර්ග, සීරම් වර්ග හෝ විවිධ රූපලාවන්‍ය සත්කාර (Facial treatments) පසුපස යාම අද කාලයේ සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් ඔබ දන්නවාද? ශරීරයේ හැඩය සහ […]
Self-Regulation කියන්නේ මොකක්ද? Relationship එකක් තුල anger control කරගන්න effective tips
සෑම ආදර සබඳතාවයකම හෝ විවාහ ජීවිතයකම සුළු සුළු මතභේද ඇතිවීම ඉතාමත් ස්වාභාවිකයි. කෑම පිසීමේදී ලුණු ඇඹුල් පදම, නිවස පිරිසිදු කිරීම, නැතහොත් දුරකථන ඇමතුමකට පිළිතුරු දීමට ප්‍රමාද වීම වැනි ඉතාම සරල…
Me-time සහ Solitude: තනිකමෙන් මිදී මානසික සුවතාවය වැඩි කරගන්නේ කොහොමද?
Me-time සහ Solitude | අද කාලයේ බොහෝ දෙනෙක් බිය වන ප්‍රධානතම හැඟීමක් තමයි තනි වීම. සමාජ මාධ්‍ය නිසා ලෝකයම එකිනෙකා සමඟ සම්බන්ධ වී තිබුණත්, තමන් තනි වී ඇතැයි යන හැඟීමෙන්…
වැසි කාලෙක වුනත් ගෙදර වැඩ පහසු කරන Smart Tips ටිකක් දැනගමුද?
Smart tips for rainy season | වැසි සමය කියන්නේ අපේ ගෙදර දොරේ වැඩකටයුතු වලට ලොකු අභියෝගයක් එල්ල කරන කාලයක්. පෑයූ වෙලාවට විනාඩි පහෙන් කරන වැඩේ වැස්ස වෙලාවට පැය ගණනක් ගියත්…




















