Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔයාගේ confidence build කරගන්න මේ පුරුදු 6 follow කරන්න
ජාත්‍යන්තර කාන්තා දිනය අබියස සිටින අපට, කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය ඇය පලඳින ආභරණවලින් හෝ ඇඳුම් පැළඳුම්වලින් මැනිය නොහැකි බව…
දික්කසාදය (Divorce) ගැන කවුරුත් නොකියන ඇත්ත කතාව
ජීවිතය කියන්නේ මහා පුදුමාකාර ගමනක්. අපි හැමෝම විවාහ වෙන්නේ ජීවිතාන්තය දක්වාම එකට ඉන්න බලාපොරොත්තුවෙන්. ඒත්, සමහර වෙලාවට අපි…
අත්හැරීම (Letting go) යනු කුමක්ද?
Letting go හෙවත් අත්හැරීම යනු සක්‍රීය මානසික ක්‍රියාවලියකි. එය සිදුවන්නේ අවබෝධයත් සමඟය. යම් දෙයක් අපගේ පාලනයෙන් තොර බව…
Marry කලාට පස්සේ මම ඉගෙනගත්තු ජීවිතේ ඇත්ත: විවාහය රෝස මල් යහනාවක් ද?
ඔබ නොදන්න ඇය කියන ඔබේ කතාව | විවාහය (Marriage) කියන වචනය ඇහෙනකොට ඕනෑම කෙනෙකුගේ හිතේ මැවෙන්නේ ලස්සන හීන…
Me-time එකක් ගන්න එක ආත්මාර්ථකාමී (Selfish) ක්‍රියාවක්ද?
අද පවතින අතිශය තරඟකාරී සහ කාර්යබහුල ලෝකය තුළ අප සැමවිටම සිටින්නේ කුමන හෝ වගකීමක හෝ බැඳීමක හිරවීගෙනය. රැකියාව,…
එයාගෙ expectations නිසා ඔයාගෙ ආසවන් නැති කරගත්තද?
අපේ ජීවිතවලට මුණගැසෙන සමහර මිනිස්සු අපේ ලෝකයම ආලෝකමත් කරනවා. හැබැයි තවත් සමහරු එන්නේ අපේ ලෝකයේ තියෙන පාට ටිකෙන්…
ඔයාටත් ඕන යාළුවාට වඩා උඩින් ඉන්නද? | Friendship Comparison ජය ගන්න ක්‍රම 5ක්
නවතම ලිපි
Mid-year Stress අඩු කරගෙන ඉතිරි මාස 6 සාර්ථක කරගන්නේ කොහොමද?
Mid-year Stress අඩු කරගෙන ඉතිරි මාස 6 සාර්ථක කරගන්න | ජනවාරි මාසයේ උදාවත් සමඟම අප හැමෝම අලුත් වසර සඳහා ලොකු බලාපොරොත්තු සහ ඉලක්ක ලැයිස්තුවක් සකස් කරගන්නවා. “මේ අවුරුද්දේ මම බර අඩු කරගන්නවා”, “අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා” නැතහොත් “ඉතිරි කිරීම් වැඩි කරනවා” වැනි විවිධ අරමුණු ඒ අතර තිබෙන්නට පුළුවන්. නමුත්, දැන් අප පසුවෙන්නේ වසරේ මැද භාගයේයි. […]
ඇස් යට කළු වීම මකන නිවැරදි Hydration රහස් මෙන්න!
මොකක්ද මේ Hydration රහස? | ලස්සන මුහුණක තිබෙන ආකර්ෂණීයම අංගය වන්නේ දෑස් යුගලයි. නමුත් වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ ඇස් යට කළු වීම…
Screen-Time පාලනය: Social Media නිසා පවුලේ සතුට අහිමි වෙලාද?
තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානයේ අප කාගේත් ජීවිතවල නැතිවම බැරි කොටසක් බවට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය පත්වෙලා තිබෙනවා. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රියේ නින්දට යනතුරුම දුරකථන තිරය…
අතීතයේ සිරවෙලාද? Rumination සිතුවිලිවලින් මිදෙන්න
ජීවිතයේ යම් අවස්ථාවක අප අතින් වැරදීමක් සිදු වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ වැරදීම හෝ අතීතයේ සිදු වූ අමිහිරි සිදුවීමක් ගැන නැවත නැවතත් සිතමින්, “මම ඇයි එහෙම කළේ?”, “මට ඒ වෙලාවේ…




















