Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔටිසම් දරුවන් සඳහා වැදගත් ව්‍යායාම 5ක්
ඔටිසම් ළමුන් සඳහා අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක ක්‍රියාකාරකම් ඒකාකාරී හැසිරීම්, අධි ක්‍රියාකාරීත්වය සහ…
ඔබේ දරුවාට ඔටිසම් රෝග ලක්ෂණ තිබේදැයි දැනගන්නේ කොහොමද?
අප්‍රේල් 2 දිනට යෙදී තිබෙන ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය වෙනුවෙන් මෙම ලිපිය ඔබට: Autism spectrum disorder (ASD)…
ශ්‍රී ලාංකිය සුරුපිණී Jacqueline Fernandez (ජැකලින් ෆර්නැන්ඩස්) ගැන ඔබ මේ දේවල් දැනසිටියද?
Jacqueline Fernandez යනු බහරේනයේ මනමා හි ශ්‍රී ලාංකික නිළියක් වන අතර ඇය හැදී වැඩුණේ බහු වාර්ගික පවුලක ය.…
ඉන්දියානු සුරූපිණියන්ගේ රූ රහස් දැනගමු.
ගොඩක් කාන්තාවන් beauty tips සම්බන්දයෙන් විශාල ලෙස උනන්දුවක් දක්වනවා .අන්න ඒ නිසාම අපි ඉනිදියානු සුරුපිනියන්ගේ ලස්සන වීමේ රහස්…
මව හෝ පියා බිළිදෙකු දමායන්නේ මොනවගේ හේතුවක් නිසාද ?
කොළඹ කොටුවේ සිට – මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ‘මීනගයා” රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී…
ඔබේ දරුවා වීරයෙක් කරමු.
කුඩා කල සිට ඔබ ඔබේ දරුවාගේ පෞරුෂය වර්ධනය වන්නේ කෙසේදැයි ඔබ අවබෝධ කර ගත්තාද? ළදරු අවධියේදී ළමයාගේ තමා…
නවතම ලිපි
තක්කාලි මුහුණේ ආලේප කිරීමේ වැදගත්කම.
තක්කාලි (Tomato) යනු අපගේ දෛනික ආහාර වේලේ අත්‍යවශ්‍ය හොඳම ශාක ආහාරවලින් එකකි. එය විටමින් C, විටමින් A, ඇන්ටිඔක්සිඩන්ට් සහ පිටික් ඇසිඩ් වලින් සමන්විත නිසා, කුස ගින්න නිවීම පමණක් නොව, එය සමේ සෞඛ්‍යය සහ සුන්දරත්වය සදහා ප්‍රතිඵලදායී වේ. විශේෂයෙන්ම, තක්කාලි භාවිතා කර මුහුණ ආලේප කිරීම, සාම්ප්‍රදායික බෙහෙත් පද්ධතිවල දී වසර සිය ගණනක් පැවැත්වූ ක්‍රමවේදයකි. අධික රසායනික […]
මොනාද මේ වෙන්නේ? මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද?
අපගේ සෞඛ්‍යය යනු ජීවිතයේ විශේෂ ස්ථානයක් ගන්නා දෙයක් වන අතර, නිරෝගීකම රැකගැනීමට නිවැරදි ආහාර වේලක් අත්‍යවශ්‍ය වේ. අපි කන ආහාර (Food) අපේ සිරුරේ අභ්‍යන්තර සෞඛ්‍යය පමණක් නොව, අපේ පෙනුමට, සමට…
මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම.
ඔසප් කාලය තුළදී නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් මිත්‍යා මත වලින් බැහැලව අනුගමනය කිරීම ඉතා වැදගත් – හෙඳ නිලධාරිනී ඉනෝකා විජේරත්න මහත්මිය. ඔසප් සමගේ (menstruation) පිරිසිදුකම ගැන කතාකිරීමේදී මුලින්ම කිව යුතු දෙයක්…
ලොවක් වසගයට ගතහැකි ආකර්ෂණීය පුද්ගලයෙකු වීමට
ආකර්ෂණය (attractive ) යනු දෘශ්‍ය පෙනුමට පමණක් සීමා නොවන ව්‍යවස්ථාවකි. එය පුද්ගලයෙකුගේ ආකල්පය, හැසිරීම, ආකර්ෂණීය ( attractive ) වූ ක්‍රියාවන් සහ ඔවුන්ගේ සමීපතා හැකියාව තුළින් ද ප්‍රකාශ වන්නේය. සරල මඟුල්…
















