Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
Fashion වලට කැමති ඔබට fashion designer කෙනෙක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවද?
ඔබ fashionවලට කැමතිද ?එසේ නම් ඔබට විලාසිතා නිර්මාණකරුවෙකු විය හැක. ඔබගේ මැහුම් කුසලතා මගින් විලාසිතා නිර්මාණ ගමන ආරම්භ…
ආර්ථික අපහසුතා නිසා ඔබත් විදේශගත වෙන්න හිතනවද?
ඔබත් විදේශ ගතවීමට සිහින දකිනවානම් කිවයුතුම ලිපිය මෙයයි. මේ දිනවල විශාල ආර්ථික අර්භුදයකට මුහුණදෙමින් පවතී . එම හේතුව…
මේ fashion Mistakes ඔබත් කරනවද?
විලාසිතා කරද්දී ඔබත් මේ වැරදි කරනවාද ? නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන fashion Mistakes මෙහිදී අපි කතාකරනවා 1.…
ඔබේ පෙනුම ඔප්නංවන්න නිවැරදි ලෙස Jewelry තෝරමු
විලාසිතා ලෝකයේදී ඇඳුම් පැළඳුම් මෙන්ම jewelry සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ දෙනෙක් ඉතා වටිනා ඇඳුමක් ඇඳ සිටියද, එයට…
ඉගැනුම් පසුබටතා ඇති දරුවන් හදුනා ගන්නේ කෙසේද?
ඉගනුම පසුබටතා ඇති දරුවන් යනු ඔහුගේ වයසේ සිටින අනිකුත් සාමාන්‍ය දරුවන් සමග සන්දන්දන්ය කිරීමේදී සැහෙන තරමක අධ්‍යාපනික දුර්වලතාවක් …
පැෂන් ෆෘට් රුධිරයේ සීනි මට්ටම අඩු කරනවද?
පැෂන් ෆෘට් යනු පෝෂ්‍යදායී නිවර්තන පලතුරක් වන අතර එය විශේෂයෙන් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන පුද්ගලයින් අතර ජනප්‍රිය වෙමින්…
Fashion | කැපී පෙන්න විලාසිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.
නවතම ලිපි
ලස්සන වෙන්න ඕනනම් මේ දේවල් අත්හදා බලමු ද?
ලස්සනට ඉන්නේ කොහොමද? ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? මෙය සරළව කරගන්නේ කොහොමද? වැඩි වියදමක් නැතුව කොහොමද ඇත්තටම ලස්සනට ඉන්න, තිබෙන සුන්දරත්වය පවත්වගන්නේ කොහොමද? මේ ඔබ දිනපතා කැඩපත ඉදිරියට ගියාම ඔබෙන්ම අසන ප්‍රශ්ණ කිහිපයක් නේද? අපි දන්නවා ලස්සනට ඉන්න හැම ගෑණු කෙනෙක්ම වගේ කැමතියි. ජිවිතේ ලස්සනට ඉන්න කරුණු කිහිපයක් වැදගත් වෙනවා. තරුණියකට කාන්තාවකට ලස්සනට ඉන්න විශාල […]
රටකජු(peanuts) ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?
රටකජු(peanuts) සෞඛ්‍යමය වාසි කිහිපයක් සහිත අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ය. ඒවා සාමාන්‍යයෙන් ඒවා බැදපු හෝ අමු ස්වරූපයෙන් පරිභෝජනය කරයි. රටකජු වල කැලරි අධික වන අතර ඇමයිනෝ අම්ල 20 ම…
ගවුමේ රතු පැල්ලමෙන් ඔබ්බට සිතමුද?
ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත අදටත් ගැඹුරින් මුල් බැස තිබේ. එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාපන අවස්ථා ගිලිහී…
ඔබේ සමේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම අදම නොමිලේ දැනගන්න.
අද අප ගෙවන්නේ ඉතා කාර්යබහුල ජීවන රටාවකි . වැඩකටයුතු රාශියක් එදිනෙදා කළමනාකරණය කරගනිමින් සිටින අපට දිනපතා ඇතිවන ආතතියේ පළමු සලකුණ දැනෙන්නේ අපේ සමට බව ඔබ දන්නවා ද? එහි ප්‍රතිඵලය ලෙස අපේ…














