Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
අන් අයට වගේම ඔබටත් කරුණාවන්ත වෙන්න: Self-Compassion Guide
Self-Compassion Guide | බොහෝ අවස්ථාවලදී අපේ සමීපතම මිතුරෙකු අතින් වැරදීමක් සිදු වූ විට, අප ඔවුන්ව සනසන්නේ ඉතාමත් කරුණාවන්තවයි.…
Conflict Resolution: රණ්ඩු නොවී ප්‍රශ්න විසඳන Couplesලගේ Secret එක
ඕනෑම සබඳතාවයක ගැටලු සහ මතභේද ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඇත්තටම පැවසුවහොත්, කිසිම ප්‍රශ්නයක් නැති සබඳතාවයකට වඩා, ප්‍රශ්න ඇතිවන සහ…
ඔයා ඔයාව Doubt කරන එක නවත්තන්න: Imposter Syndrome ජය ගන්න practical guide එකක්
ඔබ යම් ක්ෂේත්‍රයක කෙතරම් දක්ෂතාවලින් පිරිපුන් අයෙකු වුවත්, ඔබ ලබන ජයග්‍රහණ සියල්ල ‘නොසිතූ වාසනාවකින්’ හෝ ‘අහම්බයකින්’ ලැබුණු දේවල්…
Power Dressing for Women: Confidence සහ Professional Image එක Build කරන Guide එක
Power Dressing | මැයි දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය අප සැමරීමේදී බොහෝ විට අවධානය යොමු කරන්නේ සේවක අයිතිවාසිකම්…
Active Listening | Relationship එකක ඇසීම සහ ඇහුම්කන් දීම අතර වෙනස
Active Listening | අප බොහෝ දෙනෙක් සිතන්නේ මේ දෙකම එකක් කියායි. නමුත් මනෝවිද්‍යාත්මකව මෙහි විශාල වෙනසක් පවතිනවා. විශේෂයෙන්ම…
විනාඩි 15කින් ඔබේ දවස වෙනස් කරගන්න: Mindfulness Morning Routine
Mindfulness Morning Routine | ඔබේ දවස ආරම්භ වන ආකාරය අනුව මුළු දවසම කෙතරම් සාර්ථක වේද යන්න තීරණය වන…
හිසේ කැක්කුම, කොණ්ඩේ තෙල් ගතිය නැති කරලා Scalp එක පිරිසිදු කරන සුපිරි Remedies
Micro-Cheating | ඔයා නොදැනුවත්වම තුන්වෙනියෙක් ඔයාලා අතරට ඇවිල්ලද?
නවතම ලිපි
එකම Denim කලිසම විදි 5කට Style කරමුද?
5 Denim Styles | හැමෝගෙම අල්මාරියේ අනිවාර්යයෙන්ම තියෙන, නැතුවම බැරි ඇඳුමක් තමයි ඩෙනිම් කලිසම (Denim Trousers) කියන්නේ. ඒක කොච්චර පහසු වගේම හැඩ ඇඳුමක්ද කිව්වොත්, අපිට කොහේ යන්නත් මුලින්ම මතක් වෙන්නේ ඩෙනිම තමයි. හැබැයි ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තියෙනවා. ඒ තමයි හැමදාම ඩෙනිම් කලිසමට සාමාන්‍ය ටීෂර්ට් එකක් විතරක් ඇඳලා එකම විදියේ පෙනුමකින් කාර්යාලයට හෝ එළිමහනට යන්න […]
ඔයාටත් ඕන යාළුවාට වඩා උඩින් ඉන්නද? | Friendship Comparison ජය ගන්න ක්‍රම 5ක්
Friendship Comparison | පාසල් කාලයේ ඉඳන්, නැත්නම් කැම්පස් එකේ ඉඳන් අවුරුදු ගාණක් එකටම හිටපු හොඳම යාළුවෙක් ඔයාටත් ඇති. එයාගේ හැම දුක සැපකදීම ඔයා එයාගේ පසෙකින් ඉන්න ඇති. හැබැයි සමහර වෙලාවට,…
අනුන්ගේ ප්‍රශ්න ඔළුවට අරන් ඇතිවෙලාද? මේ Emotional dumping තත්ත්වයෙන් මනස බේරාගන්න ක්‍රම
අපේ ජීවිතවල ඉන්න සමහර හිතවතුන්, යාළුවන් නැත්නම් නෑදෑයන් ඉන්නවා නේද? ඔවුන් අපිට කතා කරන්නේම තමන්ගේ ප්‍රශ්නයක්, දුකක් නැත්නම් කා ගැන හරි තියෙන කේන්තියක් කියන්න විතරමයි. හිතවතෙකුට ප්‍රශ්නයක් වුණ වෙලාවක සවන්…
අත් දෙක Dry වෙලාද? Moisture එක ආපහු ගෙනෙන DIY Hand Scrubs 3ක් මෙන්න!
අපි හැමෝම අපේ Face එක ලස්සනට, Soft එකට තියාගන්න විවිධ Skin Care Products පාවිච්චි කරනවා. හැබැයි දවස පුරාම හැම වැඩක්ම කරන්න උදව් වෙන අපේ දෑත් (Hands) ගැන හොයලා බලන්න ගොඩක්…




















