Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
නව යොවුන් වියේ සියදිවි නසාගැනීම් පිලිබඳ දැනුවත් වෙමු.
මෙම ලිපියේ ඉදිරිපත් කර ඇති තොරතුරු සමහර පුද්ගලයන්ට ප්‍රේරක විය හැක. ඔබට සියදිවි නසාගැනීමේ සිතුවිලි තිබේ නම්, පුහුණු…
ඔබ ආදරය කර රැවටුණාද ? පැරදුණාද?
පුද්ගලික සබඳතා පාවාදීම යන්නෙන් අදහස් කරන්නේ ඔබට සමීප කෙනෙකු විසින් ඔබේ විශ්වාසය කඩ කිරීමයි. පාවාදීම ඔබේ සහකරුගේ ද්‍රෝහීකම…
දුෂ්කර ආර්ථික කාලවලදී ඔබේ ආතතිය කළමනාකරණය කරන්න.
වර්තමානයේ බොහෝ මිනිසුන්ගේ මනසෙහි බොහෝ ලෙස ආතතිය ඇතිවී තිබේ. උද්ධමනය (උදා: ගෑස් මිල, බලශක්ති බිල්පත්, සිල්ලර බඩු වියදම්,…
සිය දිවි නසා ගැනීමට යොමු වෙන්නේ ඇයි?එය වලක්වා ගන්නේ කෙසේද?
සිය දිවි නසා ගැනීම බොහෝ දෙනා අද ලේසිම ක්‍රමය ලෙස තෝරා ගන්නවා.නමුත් මෙය ලේසි ක්‍රමවේදයක් වුවද නිසි ක්‍රමවේදයක්…
ඔබට සතුට දැනෙන විට අඩෙනවද? එය සිදු වන්නේ ඇයි ?
ඇඬීම බොහෝ විට කෝපය, කලකිරීම හෝ දුක වැනි හැඟීම් සමඟ සම්බන්ධ වේ. ඔබ සතුට ගැන සිතන විට, ඔබ…
අයිස් කියන්නේ මොනවාද? එයින් වන හානිය ගැන ඔබ දන්නවාද?
අපි හැමෝම අයිස් ගැන දන්නවා.නමුත් අයිස් යනු මොනවාද කියා නිශ්චිත ලෙස දන්නවාද?අයිස් යනුවෙන් හැදින්වෙන්නේ උත්තේජක මත්ද්‍රව්‍යක් වන මෙතෆෙටමින්ය.මෙත්…
නවතම ලිපි
කුරුලෑ වදයෙන් සදහටම මිදෙමු.
කුරුලෑවක් යනු කුමක්‌ද? සමෙහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ වැඩිපුර ස්‌වේදය (දහඩිය) නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථය තුළ ඇති රෝමය (කෙස් ගස) මිය යයි. එම නිසා ග්‍රන්ථිය තුළ සිරවන ස්‌වේදය නිසා සමෙහි අවට සෛල ආසාදනයට ලක්‌වේ. අවසානයේදී එය සැරව සහ බැක්‌ටීරියාවන්ගෙන් පිරි ගෙඩියක් බවට පත්වේ. මෙය කඩා හෝ මිරිකා ඉවත් නොකළ හෝ ස්‌වභාවිකවම පුපුරා ගොස් දින කිහිපයකින් […]
AB Mauri Lanka සමාගම නව්‍යතාවයෙන් යුත් බේකින් අමුද්‍රව්‍ය නිෂ්පාදන 3ක් එළිදක්වයි.
එක්සත් රාජධානියේ පිහිටි Associated British Foods PLC සමාගමට අයත් වන AB Mauri Lanka සමාගම ඔවුන්ගේ නිෂ්පාදන කලඹට නව්‍යතාවයෙන් යුත් තවත් නිෂ්පාදන 3ක් CAFE 2024 Culinary Art Food Expo හිදී වෙළෙඳපොළට…
ඔබත් මී පැණි ආහාරයට හා රුපලාවන්‍ය සදහා යොදාගන්නවාද?
අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මෙහි මත් වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුළු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා…
ඔබගේ Diet Plan එකට උපකාරී වන Green Tea.
මෑත වසරවලදී Green Tea පානයක් ලෙස පමණක් නොව පරිපූර්ණ ශරීර සුවතා ආධාරකයක් ලෙසද ජනප්‍රිය වී ඇත. එහි ඇති ප්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල සහ අනෙකුත් ප්‍රයෝජනවත් සංයෝගවල අද්විතීය සංයෝජනය එය සෞඛ්‍ය සම්පන්න…















