Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
පවුලක් හැටියට කාලය ගත කිරීමේ වැදගත්කම ඔබ දන්නවාද?
පවුලේ අය සමඟ කාලය ගත කිරීම වැදගත් වන්නේ ඇයි? නිවාඩු දින සහ පවුල සමග විනෝදජනක ලෙස හා විශේෂ…
උත්සව සමයට ගැලපෙන Fashion තෝර ගන්නේ කොහොමද?
Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින එක එක Fashionable දේවල් කරන කාලයක්.නමුත් අද අපි ඔබට කියන්නේ තැනට…
සුදු වෙන්න Cream ගාන්නම ඕනද? නිවැරදිව සම පැහැපත් කරගන්නේ කෙසේද?
අද සමාජයේ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම තරුණ තරුණියන් “සුදු වීම” සඳහා විශාල උන්මාදයකින් පසුවෙති. වෙළඳපොළේ ඇති විවිධ ආලේපන, පෙති…
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද?
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද? අද වන විට නත්තල ලෝකයේ විවිධාකාර විදිහට සමරනවා.නමුත් එය නිසි විදිහට සමරන්නේ කෙසේද…
නත්තල අර්ථවත්ව සමරමු
නත්තල ඇත්තෙන්ම වසරේ හොඳම කාලයයි. කැරොල් ගීත, ඉටිපන්දම් දැල්වූ රාත්‍රී භෝජන සංග්‍රහ සහ රසකැවිලි වර්ග තවත් ආකර්ෂණයක් එක්…
LV වැනි බ්‍රන්ඩ්ස් ගැන ඔබ දන්නේ මොනවාද?
LV වැනි Brands ගැන ඔබ දන්නේ මොනවාද? හැමෝම කතා වෙනවා Branded ඇදුම් සහ ආයිත්තම් අදින එක ගැන.නමුත් මේ…
නවතම ලිපි
ඔබත් ක්ෂණික ආහාර ගන්නා කෙනෙක්ද?
ක්ෂණික ආහාර ගැනීමෙන් හෘදයටත් වකුගඩුවලටත් වැඩ වැඩි වෙනවා. ක්ෂණික ආහාර වශයෙන් හඳුන්වන්නේ අවශ්‍ය පමණට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන, ශරීරයට අහිතකර සංඝටක බහුලව අඩංගු, පිළියෙල කර ඇති ආහාරයි. කාර්ය බහුලත්වය, මාධ්‍ය මඟින් කරනු ලබන ප්‍රචාරණය මෙන්ම පහසුව සලකා වෙළෙඳපොළේ බහුලව ඇති ආහාර ලබා ගැනීමට බොහෝ දෙනා පෙලඹී සිටිති. පේස්ට්‍රීස්, රෝල්ස්, පීට්සා, ඩෝනට්, බර්ගර්ස් වැනි ආහාරවල තෙල් ලුණු, […]
ඔබ ආහාරයට ගන්නා කොහිල ගැන මේ දේවල් දැන සිටියාද?
“කිඹුලා කනව ඉවසන්න පුළුවන්. ඒත් කොහිල කටු ඇනෙනව ඉවසන්න බැහැ. වැනි ආප්තෝපදේශ කොහිල සම්බන්ධව අසා ඇත්තේ එහි කටුවල ඇති විස එතරම්ම ප්‍රබල නිසා විය හැකියි. නමුත් කොහිල කටු ඉවත් කර…
පොල්වතුර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?
පොල් වතුර යනු ලොව ඇති වටිනාම ස්වාභාවික පානය යි.වර්තමානය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පවා ඒ බව පිළිගෙන ඇත.එසේම මෙහි ඇති ඖෂධීය ගුණය කෙතරම් ද යත් දෙවැනි ලෝක යුද්ධ…














