Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
අයිස් කියන්නේ මොනවාද? එයින් වන හානිය ගැන ඔබ දන්නවාද?
අපි හැමෝම අයිස් ගැන දන්නවා.නමුත් අයිස් යනු මොනවාද කියා නිශ්චිත ලෙස දන්නවාද?අයිස් යනුවෙන් හැදින්වෙන්නේ උත්තේජක මත්ද්‍රව්‍යක් වන මෙතෆෙටමින්ය.මෙත්…
පවුලක් හැටියට කාලය ගත කිරීමේ වැදගත්කම ඔබ දන්නවාද?
පවුලේ අය සමඟ කාලය ගත කිරීම වැදගත් වන්නේ ඇයි? නිවාඩු දින සහ පවුල සමග විනෝදජනක ලෙස හා විශේෂ…
උත්සව සමයට ගැලපෙන Fashion තෝර ගන්නේ කොහොමද?
Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින එක එක Fashionable දේවල් කරන කාලයක්.නමුත් අද අපි ඔබට කියන්නේ තැනට…
සුදු වෙන්න Cream ගාන්නම ඕනද? නිවැරදිව සම පැහැපත් කරගන්නේ කෙසේද?
අද සමාජයේ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම තරුණ තරුණියන් “සුදු වීම” සඳහා විශාල උන්මාදයකින් පසුවෙති. වෙළඳපොළේ ඇති විවිධ ආලේපන, පෙති…
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද?
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද? අද වන විට නත්තල ලෝකයේ විවිධාකාර විදිහට සමරනවා.නමුත් එය නිසි විදිහට සමරන්නේ කෙසේද…
නත්තල අර්ථවත්ව සමරමු
නත්තල ඇත්තෙන්ම වසරේ හොඳම කාලයයි. කැරොල් ගීත, ඉටිපන්දම් දැල්වූ රාත්‍රී භෝජන සංග්‍රහ සහ රසකැවිලි වර්ග තවත් ආකර්ෂණයක් එක්…
නවතම ලිපි
ඉහළ උද්ධමනයක් පවතිද්දී පෞද්ගලික ණය කළමනාකරණය: යූනියන් ඇෂුවරන්ස් හි Good Cents තුළින් විශේෂඥ උපදෙස්
යූනියන් ඇෂුවරන්ස් හි තවත් Good Cents සාකච්ඡාවක දී, ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීම සදහා මූල්‍ය සාක්ෂරතාව පිළිබද විශ්ලේෂණය කරයි. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් හා පවුල් මිලියන ගණනකට බලපාන ඉහල උද්ධමනය සහ පෞද්ගලික ණය කෙරෙහි එහි ඇති බලපෑම පිළිබද අභියෝගයකට අපි මුහුණ දී සිටිමු. මෙම සාකච්ඡාවේ යූනියන් ඇෂුවරන්ස් අරමුණ වන්නේ, ඉහළ උද්ධමන කාලවල […]
පොඩ්ඩන්ගේ වර්ධනයට MFGM මේ තරම් වැදගත් කියලා දැනගෙන හිටියද?
ඔයාලා දන්නවද? Milk Fat Globule Membrane එහෙම නැත්නම් (MFGM) කියන්නේ ළදරු අවධියේදී පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයට සහය වන ප්‍රධානතම සංඝටකයක්. එය ලිපිඩ සහ ප්‍රෝටීන් හි සංකීර්ණ එකතුවක් විදියට හැඳින්විය හැකිය. FRDC…
කාන්තා ව්‍යවසායිකාවන්ට බැංකුකරණය වැදගත් වන්නේ ඇයි?
කාන්තා ව්‍යවසායිකාවන්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනැගීමට වැදගත්වන මූලිකාංගයක් ලෙස සැලකෙන්නේ බැංකු කරණයයි. මෙහිදී වැදගත් වන්නේ මුල සිටම ව්‍යාපාරය වර්ධනය වන ලෙසටත් නිසිලෙස කළමනාකරණය වන ලෙසටත් බැංකුවක් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර…
මූල්‍ය විනයේ වැදගත්කම දරුවන්ට කියා දෙන්නේ කෙසේද?
රට තුළ ජීවත්වීමේදී පුද්ගල වශයෙන් හා සමාජීය වශයෙන් මූල්‍ය පාලනය පිළිබද පුරවැසියන් කෙරෙහි නිසි අවබෝධයක් තිබීම රටක සංවර්ධනය සහ අනාගතය තීරණය කරනු ලබන්නකි. පෞරුෂ සංවර්ධනය හරහා පුද්ගලයෙකු තුළ පවතින මූල්‍ය…













