Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
කාන්තා ව්‍යවසායිකාවන්ට මූල්‍ය සැලසුම්කරණය අවශ්‍ය වන්නේ ඇයි?
කාන්තා ව්‍යවසායිකාවන්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගැනීමට වැදගත්වන මුලිකාංගයක් ලෙස බැංකුකරණය හා මූල්‍යකරණය දැනුම පේනවාදිය හැකිය. මූල්‍ය කළමනාකරණය නිසි…
ඉහළ උද්ධමනයක් පවතිද්දී පෞද්ගලික ණය කළමනාකරණය: යූනියන් ඇෂුවරන්ස් හි Good Cents තුළින් විශේෂඥ උපදෙස්
යූනියන් ඇෂුවරන්ස් හි තවත් Good Cents සාකච්ඡාවක දී, ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීම සදහා…
පොඩ්ඩන්ගේ වර්ධනයට MFGM මේ තරම් වැදගත් කියලා දැනගෙන හිටියද?
ඔයාලා දන්නවද? Milk Fat Globule Membrane එහෙම නැත්නම් (MFGM) කියන්නේ ළදරු අවධියේදී පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයට සහය වන ප්‍රධානතම…
කාන්තා ව්‍යවසායිකාවන්ට බැංකුකරණය වැදගත් වන්නේ ඇයි?
කාන්තා ව්‍යවසායිකාවන්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනැගීමට වැදගත්වන මූලිකාංගයක් ලෙස සැලකෙන්නේ බැංකු කරණයයි. මෙහිදී වැදගත් වන්නේ මුල සිටම ව්‍යාපාරය වර්ධනය…
මූල්‍ය විනයේ වැදගත්කම දරුවන්ට කියා දෙන්නේ කෙසේද?
රට තුළ ජීවත්වීමේදී පුද්ගල වශයෙන් හා සමාජීය වශයෙන් මූල්‍ය පාලනය පිළිබද පුරවැසියන් කෙරෙහි නිසි අවබෝධයක් තිබීම රටක සංවර්ධනය…
ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද?
බොහෝ අය තමාගේ හිසකෙස් වලට හානි වී ඇති බව දන්නේ නෑ. ඔබත් එයින් කෙනෙක්ද ? හිසකෙස් වලට හානිවන්නට…
නවතම ලිපි
Relationship | සාර්ථක ආදර සම්බන්ධතාවයක දකින්න ලැබෙන ලක්ෂණ 9ක්
ආදර සම්බන්ධතාවයක් (Relationship) කියන්නේ ඇත්තටම තරමක් අසීරු කර්තව්‍යයක්. මොකද වෙනස්ම හැඟීම් දැනීම් තියෙන මිනිස්සු දෙන්නෙක් එකිනෙකාගේ සිතුම් පැතුම් සමබර කරගනිමින් යන ගමනක්නේ. ඒත් ඒක ඇත්තටම පිටතට පෙනෙන තරම්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසාම තමයි සමහර බැඳීම් පටන් ගත්තාටත් වඩා ඉක්මනට බිඳිලා යන්නේ. සමහර සම්බන්ධතා ඇරඹෙන්නේ මාස ගණනක්, එහෙම නැත්නම් අවුරුදු ගණනක් උත්සාහ කරලා. එහෙම […]
ගෙදර ඉදන් හරියට Workout කරන්නේ කොහොමද?
මේ දවස්වල ගෙදර ඉදන් කරන්න workout එකක් හදාගන්නේ කොහොමද? Workout කරන්න gym එකක් ඕනෙම නෑ. මුලින්ම ඒ myth එකෙන් අයින් වෙන්න. ඊට පස්සෙ තියෙන equipment මොනවද බලන්න. Dumbell, barbell, resistant…
women entrepreneurs | ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයන්ගේ භූමිකාව
(women entrepreneurs) අද වන විට ලොව පුරාම කාන්තා ව්‍යවසායකයින් (women entrepreneurs) ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ රටවල සහ සමාජයන්හි සමාජ සංවර්ධනය ඉහළ නැංවීමෙහිලා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරමින් සිටි. Global…
(Pregnant) ගර්භනී කාන්තාවන් සදහා ඇදුම් විලාසිතා
(maternity) (maternity) පුංචි පැටියෙකුට ජීවිතය දෙන්න සූදානම් වෙනවා කියන්නේ සුන්දර වගේම වෙනස් අත්දැකීමක්. ගැබිනි කාලයේ (maternity) හැම තීරනේම එන්න ඉන්න පැටියාගේ සුවපහසුව ගැන හිතලා නිසා ඇඳුම් ගැනත් අම්මලා විශේෂයෙන් සැලකිලිමත්…




















