Fio by Fems: ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රෛ භාෂා ඔසප් චක්‍රය කළමනාකරණය සදහා වූ නවතම යෙදුම (Period Tracker App)
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සදහා පළමුවරට ඔසප් චක්‍රය කළමනාකරණය කරගත හැකි වන ලෙස හඳුන්වාදෙන App යෙදුම ‘Fio by Fems’ දැන් ඔබට Google Play Store, Apple App Store හරහා නොමිලේ බාගත හැක. එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනකින්ම ක්‍රියා කරන ආකාරයකින් නිර්මාණය කර තිබේ. තවද, මෙය නොමිලේ ලබා ගත හැකි යෙදුමක් වන අතර, එමගින් ඔබට […]









